මහසෙන් කුණාටුව

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Monk protests naming tornado Mahasen

    Meanwhile the Sanghanayeke of the North Central Province Venerable Siri-ketha Sri Seewali Thero has lodged his protest for naming a tornado South East of Sri Lanka Mahasen.

    Speaking to our news team Venerable Siriketha Seewali thro noted that such a term was derogatory.

    -hirunews-
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කුනාටු වලට නම් දාන පිලිත් ක්‍රමයක් තියනවා මචන්. ඒ විදියට M අකුරෙන් එන නමක් දාන්න ඕන මේකට. ඒ වගේම පිරිමි නමකුයි ගෑනු නමකුයි මාරුවෙන් මාරුවට දාන්න ඕන. ඒ කියන්නෙ මේකට දාන්න ඕන M අකුරෙන් එන පිරිමි නමක්. මහින්ද කියල ඒකටත් දැම්මනම් ගොඩ :P:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කුනාටු වලට නම් දාන පිලිත් ක්‍රමයක් තියනවා මචන්. ඒ විදියට M අකුරෙන් එන නමක් දාන්න ඕන මේකට. ඒ වගේම පිරිමි නමකුයි ගෑනු නමකුයි මාරුවෙන් මාරුවට දාන්න ඕන. ඒ කියන්නෙ මේකට දාන්න ඕන M අකුරෙන් එන පිරිමි නමක්. මහින්ද කියල ඒකටත් දැම්මනම් ගොඩ :P:P
    mervin-1.jpg
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    පවිත්‍රා කුනාටුව ලෙස නම් කරනු නම් කරත් නැතත් එය පවිත්‍රා කුනාටුවමයි...........
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    mekala hithan inne maha lokuu deyak kiyala "mahasen" kiyala dammama. balapan google eke "mahasen" kiyala search karala. eeta wada hodai "eeri yaka" kiyala damman. nodakin motta haththa....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නොදකින් මෝඩ හැත්ත. මහ එකාගේ සිට පොඩි එකා දක්වා රට කන්න විතරයි මුන් දන්නේ... රෙප්+

    rjawaru kerepuwa gana kaiya gahuwata wadak na,dan loke anith ratawalui lankawai compare keloth lankawa loweth na etharamata ajuthai.....:oo::oo:

    ewa wedak ne thamai eth kunatuwakata rajakenekge namak dana eka herida' wena ratawal me wage moda weda karanne ne

    mahasona hodai neda.
    :yes:

    Monk protests naming tornado Mahasen

    Meanwhile the Sanghanayeke of the North Central Province Venerable Siri-ketha Sri Seewali Thero has lodged his protest for naming a tornado South East of Sri Lanka Mahasen.

    Speaking to our news team Venerable Siriketha Seewali thro noted that such a term was derogatory.

    -hirunews-

    :yes::yes::yes:I saw this news .

    කුනාටු වලට නම් දාන පිලිත් ක්‍රමයක් තියනවා මචන්. ඒ විදියට M අකුරෙන් එන නමක් දාන්න ඕන මේකට. ඒ වගේම පිරිමි නමකුයි ගෑනු නමකුයි මාරුවෙන් මාරුවට දාන්න ඕන. ඒ කියන්නෙ මේකට දාන්න ඕන M අකුරෙන් එන පිරිමි නමක්. මහින්ද කියල ඒකටත් දැම්මනම් ගොඩ :P:P

    ehemada machan hema ekatama mahinda kiyala dana eke mekatath danna thibune

    :P

    රාජපක්ෂ කුණාටුව කියල දැම්ම නම් හරි.

    ;)
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ලොකු පුටුවල ඉන්න හරක් දාන නම් අපිට වැඩක් නැහැ ..අපි දාමුකෝ හොඳ නමක්..අපි එක එළකිරියේ පාවිච්චි කරමු.බලමුකෝ ඒ නමින් ප්‍රසිද්ද වෙන්නේ නැත්ද කියල.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    "මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර කුණාටුව" කියලා දැම්මොත් නරකද ? :oo:

    :D:D

    sira kathawa

    ලොකු පුටුවල ඉන්න හරක් දාන නම් අපිට වැඩක් නැහැ ..අපි දාමුකෝ හොඳ නමක්..අපි එක එළකිරියේ පාවිච්චි කරමු.බලමුකෝ ඒ නමින් ප්‍රසිද්ද වෙන්නේ නැත්ද කියල.

    e unata machan meka internationally pili aran iwarai wena rata wala news site wala me name eka thamai dala thiyenne

    අයියෝ කෑවා.........

    :yes::yes:

    thanks
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මේවාට මාධ්‍ය පොන්නයොත් වගකියන්න ඕනි....අඩුම ගානේ මේ සින්දුව උදේ පාන්දර ප්ලේ කරානම් මහසෙන් කියන්නේ මොනවගේ කෙනෙක්ද?කියලා දැන ගන්න තිබ්බා.

    http://www.mediafire.com/?2yxcoe8d2qwtyrk
    කුඩුකාරයෝ, සමලිංගිකයෝ, ගණිකාවෝ තමයි අපේ රටේ මාධ්‍ය ආයතන කරන්නේ සහ කරවන්නේ