

කුනාටු වලට නම් දාන පිලිගත් ක්‍රමයක් තියනවා මචන්. ඒ විදියට M අකුරෙන් එන නමක් දාන්න ඕන මේකට. ඒ වගේම පිරිමි නමකුයි ගෑනු නමකුයි මාරුවෙන් මාරුවට දාන්න ඕන. ඒ කියන්නෙ මේකට දාන්න ඕන M අකුරෙන් එන පිරිමි නමක්. මහින්ද කියල ඒකටත් දැම්මනම් ගොඩ![]()
නොදකින් මෝඩ හැත්ත. මහ එකාගේ සිට පොඩි එකා දක්වා රට කන්න විතරයි මුන් දන්නේ... රෙප්+
rjawaru kerepuwa gana kaiya gahuwata wadak na,dan loke anith ratawalui lankawai compare keloth lankawa loweth na etharamata ajuthai.....![]()
mahasona hodai neda.

Monk protests naming tornado Mahasen
Meanwhile the Sanghanayeke of the North Central Province Venerable Siri-ketha Sri Seewali Thero has lodged his protest for naming a tornado South East of Sri Lanka Mahasen.
Speaking to our news team Venerable Siriketha Seewali thro noted that such a term was derogatory.
-hirunews-


I saw this news .කුනාටු වලට නම් දාන පිලිගත් ක්‍රමයක් තියනවා මචන්. ඒ විදියට M අකුරෙන් එන නමක් දාන්න ඕන මේකට. ඒ වගේම පිරිමි නමකුයි ගෑනු නමකුයි මාරුවෙන් මාරුවට දාන්න ඕන. ඒ කියන්නෙ මේකට දාන්න ඕන M අකුරෙන් එන පිරිමි නමක්. මහින්ද කියල ඒකටත් දැම්මනම් ගොඩ![]()

රාජපක්ෂ කුණාටුව කියල දැම්ම නම් හරි.

"මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර කුණාටුව" කියලා දැම්මොත් නරකද ?![]()


sira kathawa
ලොකු පුටුවල ඉන්න හරක් දාන නම් අපිට වැඩක් නැහැ ..අපි දාමුකෝ හොඳ නමක්..අපි එක එළකිරියේ පාවිච්චි කරමු.බලමුකෝ ඒ නමින් ප්‍රසිද්ද වෙන්නේ නැත්ද කියල.
අයියෝ කෑවා.........


bump