මහසොහොන් බලකාය
කට්ටිය සද්ද නෑ වගේ..

තාම කවුරු හරි බලකායෙ ඉන්නව නම් මෙන්න මේ වැඩෙත් කරන්න:
සද්දෙ වගේම වැඩත් තියෙන බව පෙන්නන්න:
---------------------------------------------------------
සහෝදරවරු
බංගලාදේශයේ බෞද්ධ විහාරස්ථාන ගිනිතැබීම ගැන අපි එලකිරියෙ සිංහලෙන් අපේ විරෝධය ප්‍රකාශ කලාට මේක කියවන මුසල්මානුවො ඒ බව බංගලියන් ට කියන්නෙ නෑ.. විහාරස්ථාන ගිනි තියපු බංගලි හැත්ත සිංහල දන්නෙත් නෑ. ඒනිසා මෙන්න මේ වැඩේ කරමු
මේ තියෙන්නෙ බංගලදේශයේ ආගමික කටයුතු අමාත්‍යාංශයෙ feedback form එක.
මේ තියෙන්නෙ උන්ගෙ අගමැති කාර්‍යාලයෙ email එක. : [email protected]
This is the list of their Government organizations: http://www.bangladesh.gov.bd/index2.php?option=com_weblinks&task=ministry&Itemid=152
අපේ විරෝධය මේතන ලියමු .. උන් දන්න ඉංගිරිසියෙන් කියව ගනීවි.
අපි උන්ට මූනට කියන්න ඕනි දේ කිව්වෙ නැති නම් උන් හිතාවි බෞද්ධයන් ට මීට වඩා දරුනු දේවල් කලත්, ලෝකෙට ගානක් නෑ කියල.
Globally හිතමු මචන්ලා. 
මේ තියෙන්නෙ මම උන්ට යවපු ලිපිය:
Minister of Religious Affairs, Bangladesh.
Dear Sir
it is with deep sadness that I as a Sri Lankan Buddhist citizen writing to you on the recent attacks against the Buddhists in Bangladesh.
(
http://edition.cnn.com/2012/09/30/w...muslim-buddhist-violence/index.html?hpt=hp_t1)
I hope you understand that it is not acceptable to the civilized world to see attacks on religions. In Sri Lanka, as Buddhists, we practice co-existence in peace and harmony with other religious groups, Including Islam. We do not go attacking others based on Facebook photos or films.
However i can see that Bangladeshi people are different from the rest of the world.
I would like to point out, that even though you burned Buddhist shrines and attacked Buddhists in your country, we will never be a threat to Bangladeshi's living in Sri Lanka. we will not kill your ambassador here, we will not burn any mosques here. Your cricket team is always welcome in Colombo. That sir , is what Buddhism has taught us.
Personally I would be ashamed if my countrymen did what your people did to a religion that teaches ahimsa.. Harmony with all.
This email is in protest of what SOME OF your people did to Buddhist shrines.
I know many Bangladeshis will condemn this attack. But what is to prevent any such actions in the future?
What precautions have you taken ? We would like to see a statement to that effect..
That is of course if only the Government of Bangladesh recognizes that other religions also can exist in Bangladesh .. the same as Islam
With best regards from Sri Lanka