....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
අන්න ඒකයි මාත් කිව්වෙ පක්ෂග්‍රාහී නොවී කටයුතු කරන්න ඔනේ මේ වෙලාවේ
පක්ෂග්‍රාහී උනොත් උන්ගෙ කුපාඩි අරමුණු වලට රුකුලක් වෙනව
ඇමරිකන් කාරයට ඇතුළ් වෙන්න බැරි වෙන්න කටයුතු කරා නම් තවත් හොදයි
යෝජනාව සම්මත වීමත් සමග මම හිතන්නෙ ඇමරිකන් කාරයට දැන් ඇතුලු වීමේ දොරටු ඇරුන කියල
ඔබ හරි දැනටමත් රටේ එක එක අන්තවාදි කණ්ඩායම් උත්සාහ දරනව මොනාහරි ප්‍රශ්නයක් ඇදල අරන් උද්ගෝශන සහ අනෙකුත් කඩාකප්පල් කාරි ක්‍රියාවන් වල නිරතවෙන්න
කිසිම කෙනෙක් පාට පක්ශ වලට බෙදිල ඒ ඒ කඩාකප්පල් කාරි ක්‍රියාවන්න් වලට සහයෝගය නොදී සිටිය යුතුයි
ඇමරිකන් කාරය කරන්නෙ රටේ මිනිස්සුම කොටවල උන් උන් යුද්ද කරන අතරේ ඔව්න්ගේ බලය තහවුරු කර ගැනීමක්
පුලුවන් තරම් අපේ මිනිස්සු දැනුවත් කරන්න ඔන කඩාකප්පල් කාරි ක්‍රියාවන් වලින් ඇත් වෙලා ඉන්න කියල