මහසොහොන් බලකාය | Mahasohon Balakaya

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    සෙට්වෙලා බෙදාගෙන දෙමු ආවෙත් නේ.... මෙවුවා ‍නිකන් මලකඩ කනවා.
    ask47.jpg


    7708872.jpg




    ඔව් බන්
    මේකෙනුත් වැඩක් ගත්තේ නෑ
    සැහෙන දවසකින්
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    රට ජාතිය ගැන නම් අපි එතන .. එත් මේකේ ජාති වාදී බල්ලෝත් එක්ක මෙව්වා කතා කරන්න බැහැ. උන්ට ඕනේ ජාතිවාදය අවුස්සලා පර සුද්දන් ගේ අත පෙවීමක් අපේ රටට‍ සිද්ද වෙනකම්
     
    Mar 3, 2012
    108
    13
    0
    Persia
    උබ තවම පර්සියා වේ නේද ඉන්නේ
    ලංකාවට ඇවිල්ල එන්ඩකෝ..................

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    නෑ නෑ මම ලංකාවට ආව.. මට ඉතින් ඕන තැනක් එකයි නේ සහෝ..
    ගන් එක නම් මරු, මටත් ඕකක් තිබ්බ ඉස්සර.. :lol::lol: