1983 Kalu July kiyala 1 ewilla eeta passe yudde awe Sinhala ewun Tamil ewun ta gahanna gaththu nisa thamai. Thawa yuddayak hadanna 1 ta wath ida denna one na.
Amma la boruwata eduwata wedak na lamai hada ganne nethiwa.

එතකොට මුස්ලිම් උන්ට ඇප දුන්නේ?උබේ අවදානයට මන් කියන්නම් ... උසාවියෙන් ඇප දෙන්න කලින් අහනවා පොලිසියෙන් ඇප දුන්නට කමක් නැද්ද කියලා ... ඒ වෙලාවේ පොලිසියෙන් තමයි දෙන්න එපා කියල තියෙන්නේ... ඒ වෙලාවේ මහේස්ත්‍රාත්තුමා කියල තියෙනවා මගෙන් ඇප දෙන්න අකමැත්තක් නෑ , එත් පොලිසිය විරුද්දයි , ආරක්ෂාව පිළිබද කියලා ... උබල දකුණේ ඉදන් පත්තරෙන් කියවන දේට වඩා ලොකු දෙයක් වෙලා තියෙනවා.
එහෙම ඇප දෙනවා නම් දෙන්න වෙන්නේ Supreme court එකේන් ... මේ දිසා විනිසුරු කෙනෙක්ට එහෙම ඇප දෙන්න බෑ .. හැමෝම ඕව ෂෙයා කළා කියල උබත් මොකුත් නොදැන, මොනාද නීති කියල දන්නෙත් නැතුව කියවන්න එපා ...
තනුජකගෙන් අහපන් ගිහින් බොරු නම්.
උබේ අවදානයට මන් කියන්නම් ... උසාවියෙන් ඇප දෙන්න කලින් අහනවා පොලිසියෙන් ඇප දුන්නට කමක් නැද්ද කියලා ... ඒ වෙලාවේ පොලිසියෙන් තමයි දෙන්න එපා කියල තියෙන්නේ... ඒ වෙලාවේ මහේස්ත්‍රාත්තුමා කියල තියෙනවා මගෙන් ඇප දෙන්න අකමැත්තක් නෑ , එත් පොලිසිය විරුද්දයි , ආරක්ෂාව පිළිබද කියලා ... උබල දකුණේ ඉදන් පත්තරෙන් කියවන දේට වඩා ලොකු දෙයක් වෙලා තියෙනවා.
එහෙම ඇප දෙනවා නම් දෙන්න වෙන්නේ Supreme court එකේන් ... මේ දිසා විනිසුරු කෙනෙක්ට එහෙම ඇප දෙන්න බෑ .. හැමෝම ඕව ෂෙයා කළා කියල උබත් මොකුත් නොදැන, මොනාද නීති කියල දන්නෙත් නැතුව කියවන්න එපා ...
තනුජකගෙන් අහපන් ගිහින් බොරු නම්.

uya dannawada oya 28 remand karapu nisai oya prashne athi une kiyala.policiya thama weradi. hambayata ona reddk karala berenna puluwan sinhalu un mokak karath remand. anika mahu mahaththya petrol bomba ekka ahu wela thiyenne muslim unne eyala babalada![]()

රටේ නීතිය දෙයාකාරයකින්
ක්‍රියාත්මක නොවෙනවා කියලෆ්හ මෙතන ඉන්න ප්‍රබුද්ධ බහුතරය මේ කොමෙන්ට් කරලා තියෙන්නේ?
එදා ඔය ෆේක් වලින් මේකේ ගිණිතියපු ජනාධිපති ප්‍රොෆයිල් එකට මුලින්ම විරුද්ධව ලිව්වේ රිප්ලයි කලේ මම.
හැබැයි මේකේ කොමෙන්ට් කරපු බහුතර සාධාරණ කොටාලට මගහැරුණු සත්‍යය තමා නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොව්න විට සහ අන්තගාමීත්වයේදී ඇස් කන් පියාගෙන හිදීම තුල නීතිය පිළිබදව මිනිස්සුන්ගේ විස්වාසය පලුදු වන බව. එවිට අන්‍තගාමී නොවන අය අන්තගාමී න්ගේ ග්‍රහණයට හැගීම්වලින් එක්විය හැකිබව තේරුම් ගන්න
මෙය හුදෙකලා සිද්දියක් නොව කලක සිට කැකෑරෙමින් පවතින සම්පීඩිත අසාධාරණත්වයේ ගිණි පුපුරකි
නිතිය හරියට ක්‍රියාත්මක උනා , ඒ නිසයි මුන් වගේ කාලකන්නියෝ ටිකක් හිරේ ඉන්නේ ...
අරුන් 4 දෙනාත් ඇතුලේ තමයි නැතුව ගෙදර යැවුවේ නෑ ...
දැන් ඔය ඉන්ටර්නෙට් වීර මහත්තය මොකෝ මේ අය වෙනුවෙන් එතකොට කලේ ?![]()
28?
28 නෙමෙයි මිනිහෝ 16... ඉතුරු එවුන් ටික පස්සේ අර්රෙස්ට් කලේ ... පොලිසියෙන් හා කියපු නිසා තමයි උන්ට ඇප දුන්නේ ... උන්ගේ ආත්මාරක්ෂාවට ඒවා තියාගෙන හිටිය නිසා ...
නිකන් බබාලා වෙන්න එපා උබලට කට්ටිය ගහන්න එනවා කිව්වම උබල ඉදා ඇවිල්ලා ගහල පලයල්ලා කියල නිකන් ඉන්නවද ? නෑනේ ඒ වගේ තමයි උනුත්.
yes:
හැමෝම බලන්නේ තමන්ගේ හා පවුලේ අයගේ ජිවිත බේරගන්න ඒ වෙලාවට ... සෝ උන් බෝම්බ නෙමෙයි තුවක්කු ගෙනාවත් උන්ට ඇප දෙනවා මොකද ආත්මාරක්ෂාවට නිසා :
ඔව් ඉන්නවා වෙන එවුනුත් , එත් උන් එළිපිට මෙහෙම ගොන්නු වගේ හැසිරෙනවද ? නෑ ..
මුලින්ම ජාතියක් ගොඩ නැගෙන්න ඒ ජාතියේ පවුල් දියුණු වෙලා හොදට සල්ලි තිබ්බම ... නැතුව හිගන්නු වගේ ඉදගෙන අනිත් එවුන් දියුණු වෙද්දී ඒවාට ඊරිසියා කරලා වැඩක් නෑ.
මිනිහෙක් උනාම මුලින්ම උගේ පවුලට දෙයක් කරලා ඉන්න ඕන ... ඊට පස්සේ තමයි රට ජාතිය ... මොකද තමන්ගේ පවුල ගැන කැක්කුමක් නැති එකෙක්ට රට , ජාතිය ගැන වෙනම ආදරයක් එන්න විදිහක් නෑ ... මුං මේ බේබද්දෝ කොහෙවත් යන ... උන් හිරේ ගියා කියල රටට හොදක් මිසක් නරකක් වෙන්නේ නැ. .
අනික කවුරු හරි ඇවිල්ල නිකන් දෙනකල් නේ අපේ එවුන් බලන් ඉන්නේ , ඉගෙනගන්න එකේ ඉදන් රස්සාවක් හොයල දෙන්නත් ඕන වෙන කවුරු හරි (රජය) . එහෙම තියෙද්දී ජාතියක් වල පල්ලට යන එක අහන්නත් දෙයක්ද ? එකට වෙන උන් පලිත් නෑ ...

රටේ නීතිය දෙයාකාරයකින්
ක්‍රියාත්මක නොවෙනවා කියලෆ්හ මෙතන ඉන්න ප්‍රබුද්ධ බහුතරය මේ කොමෙන්ට් කරලා තියෙන්නේ?
එදා ඔය ෆේක් වලින් මේකේ ගිණිතියපු ජනාධිපති ප්‍රොෆයිල් එකට මුලින්ම විරුද්ධව ලිව්වේ රිප්ලයි කලේ මම.
හැබැයි මේකේ කොමෙන්ට් කරපු බහුතර සාධාරණ කොටාලට මගහැරුණු සත්‍යය තමා නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොව්න විට සහ අන්තගාමීත්වයේදී ඇස් කන් පියාගෙන හිදීම තුල නීතිය පිළිබදව මිනිස්සුන්ගේ විස්වාසය පලුදු වන බව. එවිට අන්‍තගාමී නොවන අය අන්තගාමී න්ගේ ග්‍රහණයට හැගීම්වලින් එක්විය හැකිබව තේරුම් ගන්න
මෙය හුදෙකලා සිද්දියක් නොව කලක සිට කැකෑරෙමින් පවතින සම්පීඩිත අසාධාරණත්වයේ ගිණි පුපුරකි
නීතිය හැමවිටම කියාත්මක නොවීම කියන දේ තේරුම් ගන්න. අන්තගාමීන්ගේ ජාතියයි බලපෑමයි ගැන හිතලා නීති ක්‍රියාත්මක වීමයි ප්‍රශ්නය. හිරේ ගියාම අම්මලා අඩන එකක් අල්ලන් කාලකණ්නි සතුටක් දුකක් උපදවාගන්න කලින් අන්තවාදී අන්තගාමී සිද්ධි වලට හේතු තේරුම් ගන්න.
වීරයෙක් වෙන්න පෝස්ට් දාන කීබෝඩ් වීරයෙක් කියලා තේරෙනවා.
WARNING
මේ එදා කළ ගිණිඇවිළීම වෙනස් මාර්ගයකින් වෙනස් ක්‍රමවේදයකට ඉදිරිපත් කිරීමක් ලෙස හැගේ...
නීතිය හැමවිටම කියාත්මක නොවීම කියන දේ තේරුම් ගන්න. අන්තගාමීන්ගේ ජාතියයි බලපෑමයි ගැන හිතලා නීති ක්‍රියාත්මක වීමයි ප්‍රශ්නය. හිරේ ගියාම අම්මලා අඩන එකක් අල්ලන් කාලකණ්නි සතුටක් දුකක් උපදවාගන්න කලින් අන්තවාදී අන්තගාමී සිද්ධි වලට හේතු තේරුම් ගන්න.
වීරයෙක් වෙන්න පෝස්ට් දාන කීබෝඩ් වීරයෙක් කියලා තේරෙනවා.

ජාතියක් ඉහලට යන්නේ ඒ ජාහියේ අයගේ ගුණාත්මක බව වැඩිකිරිමෙන් මිසක් අනෙත් ජාතින් පහලට යවලා
අනිවාර්යෙන්ම ලන්කාවේ නිතිය හැමෝටම හරියට ක්‍රියාහ්මක වෙන්නේ නෑ.එත් ඒ ජාහිය මත නෙවෙයි බලය මත (මුදල් හෝ දේශපාලන). බදුර්ඩීන්ට,අසාද්ම සාලිට ,මර්වින්ට,රවිට,ජොන්ස්ටනට එරෙහිව ක්‍රියාත්මක නොවෙන නිතිය අහින්සක දුප්පත් දේශපාලන බලයක්නැති සින්හල,මුස්ලිම්, දෙමල හැම එක්කෙනාටමඕනවටත් වඩා ක්‍රියාත්මක වෙනවා.(හැබැයි ප්‍රඩෙශමුලිකව නිතියක්‍රියාත්මක වීමේ වෙනසක් විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රදේශවල රථවාහන නිති etc ක්‍රියාහ්මක වෙන්නේ නෑ කියලා පිලිගන්නවා.)
ඒ වගේම නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි නිහිය අතට ගන්නයන වෙන එකෙන් වෙන්නේ රෝගය සුවවීම නෙවෙයි තවත් උඩුදිවිම අයියේ.

කුල බේද ගැන කතා කර කර සින්හලුන්ව බෙදන්න හදන එකාගෙ ටෝල්ක්ස්..
තෝත් කරන්නෙ ඇවිලිල්ලක් තමයි කාලකන්නියො
මුලින්ම මේක දැනගන්න ... ලංකාවේ නීතිය සල්ලි වලට නැමෙනවා ... ආගම ජාතිය වැඩක් නෑ ... එකට වෙන ආගම් වල එවුන් පලිත් නෑ
අනේ නෑ මට කිසිම අමාරුවක් නෑ ... මට පෙන්නන ඕන උනේ අනික් මිනිස්සුන්ට නරක දේවල් කරන්න ගියාම අන්තිමේට ඒවා අපිටම වෙන එක ගැන...
මොකද මේක කියවන කෙනෙක්ට හොද පාඩමක් ජීවිතේට ගන්න පුළුවන් නිසා .
දරුවෝ හරියට හදන්න බැරි නම් අන්තිමට අඩන්න තමයි වෙන්න , අනික් මිනිස්සුන්ට ගහන්න බනින්න ගිනි තියන්න ගියේ නැත්නම් ඔහොම වෙන්නේ නැනේ.

කියල තියෙන ඔක්කොම ඇත්ත ...
ගොඩක් අයට තේරෙන්නේ නෑ ඇයි ඒ නිතිය එහෙම නැමෙන්නේ කියලා ... එකයි මන් කිව්වේ මුලින් සල්ලි හොයලා ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා ඉන්න කියලා ...