මහසෝන්_බළකාය ඇමති කෙනෙක්ගේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මහසෝන්_බළකාය ඇමති කෙනෙක්ගේ

    මහනුවර දිගන, තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පිටුපස සිටින මහසෝන් බළකායට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකුගේ උපදෙස් ලැබී තිබෙන බවට බුද්ධි අංශ මඟින් තමාට තොරතුරු අනාවරණය වී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මාධ්‍යයට පවසනවා.

    මුද්‍රිත මාධ්‍ය වාර්තා කරන අන්දමට මහසෝන් බළකායේ අමිත් වීරසිංහ නමැත්තාට මේ කැබිනට් අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙන බවත්, කැබිනට් අමාත්‍යවරයා සමඟ මේ පුද්ගලයා කටයුතු කර ඇති බවත් "මහසෝන් බළකාය" යන නාමයද ලබාදී තිබෙන්නේ මේ කැබිනට් අමාත්‍යවරයා විසින් බවත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

    මේ ගැන තවත් තොරතුරු ගවේෂණාත්මකවත් පොලිසිය මඟිනුත් තමා ලබා ගනිමින් සිටින බවත් එම සියලුම තොරතුරු ලබාගත් පසුව මේ කැබිනට් අමාත්‍යවරයාගේ නම හෙළිකරමින් සියලුම තොරතුරු රටට හෙළිකරන බවත් මන්ත්‍රීවරයා පවසා තිබුනා.

    - ඉරිදා මවුබිම ඇසුරිනි -
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    යකෝ සතුටු වෙන්න ඕනෙ සිංහලයො වෙනුවෙන් කතා කරන එක ඇමතියෙක් හරි ඉන්න එක ගැන.. මුස්ලිම් චන්ද කැඩෙයි කියල කටයි පුකයි වහගෙන උන්ටම කඩේ යන උන්ට වඩා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,945
    40,788
    113
    රට අවුලඥ්ඥං කඹ පටලඥ්ඥං ගිණි ගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං
    සුදුවට පිරුවට ඇදගෙන එන්නෙ හීන්දෑරියා ලඟ ලඟ එන්නේ
    දොමි කිට කිට දොම් දොම් දොම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,945
    40,788
    113
    පෝරිසාදයා;22953170 said:
    යකෝ සතුටු වෙන්න ඕනෙ සිංහලයො වෙනුවෙන් කතා කරන එක ඇමතියෙක් හරි ඉන්න එක ගැන.. මුස්ලිම් චන්ද කැඩෙයි කියල කටයි පුකයි වහගෙන උන්ටම කඩේ යන උන්ට වඩා

    සිංහළයා වෙනුවෙන් කතා කරන එකෙක් තමයි ඕනේ ඒත් මේක ඇත්ත නම් මූ වැරදි වැඩක්නෙ කරලා තියෙන්නෙ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    රට අවුලඥ්ඥං කඹ පටලඥ්ඥං ගිණි ගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං
    සුදුවට පිරුවට ඇදගෙන එන්නෙ හීන්දෑරියා ලඟ ලඟ එන්නේ
    දොමි කිට කිට දොම් දොම් දොම්

    :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රට අවුලඥ්ඥං කඹ පටලඥ්ඥං ගිණි ගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං
    සුදුවට පිරුවට ඇදගෙන එන්නෙ හීන්දෑරියා ලඟ ලඟ එන්නේ
    දොමි කිට කිට දොම් දොම් දොම්

    :D
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    පෝරිසාදයා;22953170 said:
    යකෝ සතුටු වෙන්න ඕනෙ සිංහලයො වෙනුවෙන් කතා කරන එක ඇමතියෙක් හරි ඉන්න එක ගැන.. මුස්ලිම් චන්ද කැඩෙයි කියල කටයි පුකයි වහගෙන උන්ටම කඩේ යන උන්ට වඩා

    WfFi8sm.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,945
    40,788
    113

    :cool::cool:

    රණ හඬ හොඳයි බන්. හැබැයි මේක ඇත්තක් නම් රණ වැඩ අන්තගාමියි නේද?

    අපිට ඕනේ මේ වගේ අන්තගාමීවෙලා කුලප්පුවෙන් වැඩ කරන අය නෙවේ.
    ඒ වගේම සිංහළ බෞද්ධයට ගරහලා මුස්ලිම් අයට කඩේ යන විමල්ලා කිරිඇල්ලලා වගේ අයත් නෙවේ.

    මධ්‍යස්ථව හිතන්න පුළුවන්, කතා කරන, වැඩ කරන කෙනෙක් තමයි අපිට ඕන වෙලා තියෙන්නෙ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :cool::cool:

    රණ හඬ හොඳයි බන්. හැබැයි මේක ඇත්තක් නම් රණ වැඩ අන්තගාමියි නේද?

    අපිට ඕනේ මේ වගේ අන්තගාමීවෙලා කුලප්පුවෙන් වැඩ කරන අය නෙවේ.
    ඒ වගේම සිංහළ බෞද්ධයට ගරහලා මුස්ලිම් අයට කඩේ යන විමල්ලා කිරිඇල්ලලා වගේ අයත් නෙවේ.

    මධ්‍යස්ථව හිතන්න පුළුවන්, කතා කරන, වැඩ කරන කෙනෙක් තමයි අපිට ඕන වෙලා තියෙන්නෙ

    ehenam ekek pol pitten kapala hada ganin. siyalla sampruna minussu meleke ne yako desapalanaye kohomatma ne. uba inne surnagana lokeka nati dewal gana kiyanwa tirana de pal karala. :dull::dull:
     
    • Like
    Reactions: Tramadol

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මධ්‍යස්ථව හිතන්න පුළුවන්, කතා කරන, වැඩ කරන කෙනෙක් තමයි අපිට ඕන වෙලා තියෙන්නෙ
    උඹට ඕන නම් මධ්‍යස්ථ පොන්න සංවිධානයක් පටන් ගනින්