පට්ට කතාව මචන්.ස්තුති
බලන යද්දී අපේ පොරවල් ඒ කාලෙ ඉඳන්ම වලි දාගෙන තියෙන්නෙ ජංගි කේස් වලටනෙ![]()




Mama danna widiyata uba thama inn ekama awathare oya patte.....
ela post eka machan
rep denna widyak nalu ban



ela ela.....math dakka eka parak oka paththareka thiyenawa...............!!!!



වෙසමුණි රජු මහ සොහෝන් යක්ෂයාට දෙගාත ( මිනිස් හා කුකුළු ) බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත.සුසාන භූමි කදු මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කරගත් බුදු අණටද යටත් නොවේ යයි පවසන මහසෝහෝන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව පැවසේ....