මහළු නොවන ආදරය.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මහළු නොවන ආදරය.

    අපි හැමදාම දකින් ෆොටෝ ශූට් වලට වඩා වෙනස්, ලස්ස්න සහ ආදරණීය චායාරූප එකතුවක්. ආදරය වයසෙන් ස්වාදීනයි කියල පෙන්නන්න රුසියානු චායාරූප ශිල්පිනියක් තමා මේ ෆොටෝ අරන් තියෙන්නෙ. එයාගෙ නම ඉරිනා නෙඩ්යල්කෝවා. ජායාරූප වල ඉන්න යුවල කාල් සහ එලී ෆ්රෙඩ්රික්සන්. ආදරණීය නිසාමයි බෙදාගන්න හිතුවේ.:cool:

    T91ekbE.jpg


    bmk8CCN.jpg


    y3LhM7e.jpg


    vWrbmda.jpg


    DzIcGC6.jpg


    6e5Fv1j.jpg


    1utlTX5.jpg


    kj9V30E.jpg


    mhrfrYG.jpg


    SQvZDBj.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    තරුණ කාලේ හැඩට ඉන්න ඇති :yes: වයසට ගියත් අමුතු මෙව්වා එකක් තියෙනවා :D

    TFS :love: +16

    Amuthu ekak naha. Thiyenne ekama thama :oo: