මහළු නොවන ආදරය.
අපි හැමදාම දකින් ෆොටෝ ශූට් වලට වඩා වෙනස්, ලස්ස්න සහ ආදරණීය චායාරූප එකතුවක්. ආදරය වයසෙන් ස්වාදීනයි කියල පෙන්නන්න රුසියානු චායාරූප ශිල්පිනියක් තමා මේ ෆොටෝ අරන් තියෙන්නෙ. එයාගෙ නම ඉරිනා නෙඩ්යල්කෝවා. ජායාරූප වල ඉන්න යුවල කාල් සහ එලී ෆ්රෙඩ්රික්සන්. ආදරණීය නිසාමයි බෙදාගන්න හිතුවේ.

වයසට ගියත් අමුතු මෙව්වා එකක් තියෙනවා 


