මහාචාරිය කාලකන්ණින්ගේ මාකටින් වැඩ

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඉගෙනගත්තු මිනිහට සලකන්න ඕනි.:yes: මේ අයට ඕනි වෙලාවක ඕනි රටකට යන්න පුළුවන්. ඉල්ලන්න ඕනි නෑ වෙන රටවලින් කතා කරනවා. රටේ දැනුම වෙන රටවලට යන එකට කියන්නේ බුද්ධි ගලනය කියලා. ලංකාවේ මිනිස්සුන්ගේ දැනුම වෙන රටවලට යනඑක නවත්තන්න පුළුවන් වැඩි පඩි දීලාහරි මෙහෙ තියාගන්න එකෙන්. මේ අය වෙන රටකට ගියොත් මේවගේ 10 ගුණයක් උනත් හම්බ කරයි. ඉතින් අපි මේ අයට ගරු කරන්න ඕනි. ඒ අය අපේ රට දාලා යන්නේ නැති එකට අපි, අපේ රට මෙයාලට සලකනවා මදි කියලයි මගේ හැඟීම.

    මතක තියාගනිල්ලා කොල්ලනේ, මෙහෙම තැනකට එන්න නිකක් බෑ. අනික උන් පුක උඩ දාගෙන නිදාගන්නකොට, මදුරුවෝ මර මර ඇස් රතුවෙනකන් පාඩම් කරපු කට්ට කාපු උන් තමයි මේ.:yes::yes: උන්ට දෙන ඔය පඩිය හොදටම මදි.:no::no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    හිනායන්නෙ නෑ බන්. කෝ ඉතින් ඔය මදුරුවො තලපු එකෙන් රටට වුනු සේවය මොකක්ද?
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ape rate thathvayai... umbala kelaganna eka baladdi hari kethai ban..meke eka eka dana jarava baladdi..mu dala thiyana eka nothing ban...:yes:
     
    somapala

    Member
    Jun 2, 2007
    293
    16
    0
    හිනායන්නෙ නෑ බන්. කෝ ඉතින් ඔය මදුරුවො තලපු එකෙන් රටට වුනු සේවය මොකක්ද?

    මොන කැරි පොන්නයෙක් ද මේ. තොගේ බල්ලට පුකේ ඇරපන් ගොන් කතා නොකිය.
    රටට වෙච්ච් සේවය බලපන් උබේ අම්මගේ රෙද්ද උස්සල.​
    :angry:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඉතින් එහෙම ආන්ඩුවෙ ප්‍රතිපාදන එනකන් බකන් නිලාගෙන ඉන්නෙ අහවල් එකටද? කොහෙද ඉතින් අපේ උන්ට ආන්ඩුවෙන් තොර ලොවක් නෑ

    Because we don't have any organizations to give grants. May be very few. But its not enough to to manipulation... Not like developed nations...
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්

    ඒවා ඉතින් සල්ලි කාරයෙක් වත් හම්බවෙලා කරගන්න ඕන. නැත්නම් රිසර්ච් එක විකුනන්න ඕන. කවුරුහරි වැඩක් ගන්නව එතකොට

    its not a product to sell... Do you know what is a research and what would be the process of publishing it??
     
    somapala

    Member
    Jun 2, 2007
    293
    16
    0
    Because we don't have any organizations to give grants. May be very few. But its not enough to to manipulation... Not like developed nations...

    its not a product to sell... Do you know what is a research and what would be the process of publishing it??

    මම thread එක කියෙවුව මුල ඉදන්, මුගේ කතාවෙන් පේනවා, මු Research ගැන දන්නා ඉටිගෙඩියක් නෑ.
    මු කරන්නේ කගේ හරි කුණු copy-paste කරන එක.
    අනුන්ගේ පුකවල් හෝද හෝද ඉන්න මේ වගේ එවුන්ට මොකට කොටු දුන්නද මන්ද.
    බලපන්, උගේ මර්කෙටින්ග් පාර. දවසකට විසිටර්ලා ලක්ෂ 2-3 ක්, අනේ හුකේ, අපි කොන්ඩේ බැදපු චිනෝ කියල හිතාගෙන ඉන්නේ.​
    :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1469572
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    හිනායන්නෙ නෑ බන්. කෝ ඉතින් ඔය මදුරුවො තලපු එකෙන් රටට වුනු සේවය මොකක්ද?
    හිනායන්න නම් නෙමෙයි කිව්වේ. :rolleyes::rolleyes: කොල්ලෝ, මම හිතන්නේ මේ ටොපික් එක උඹ වැඩිය දන්න එකක් නෙමෙයි. එක හින්දා වැඩිය මේක ගැන කතා නොකර හිටපන්. :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හිනායන්න නම් නෙමෙයි කිව්වේ. :rolleyes::rolleyes: කොල්ලෝ, මම හිතන්නේ මේ ටොපික් එක උඹ වැඩිය දන්න එකක් නෙමෙයි. එක හින්දා වැඩිය මේක ගැන කතා නොකර හිටපන්. :yes::yes:
    කොහොමවුනත් මේක උඩම තියෙන්න ඕන :nerd:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මේක ලියපු එකානම් වැස්සකටවත් කැම්පස් එකකට ගිහිපු නැති එකෙක්..උට උගත් මිනිස්සු ගැන තියෙන්නේ වය්රයක්,..
    එතකොට මේක එළකිරියේ දාපු එකා...
    මු නම් වැස්සකටවත් ඉස්කොලේකටවත් ගිහිපු නැති එකෙක්...
    කවුරුහරි ගොන් කතාවක් කිව්වම එක ගෙනල්ල එළකිරියේ දානවා..
     
    • Like
    Reactions: C.I.D

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක ලියපු එකානම් වැස්සකටවත් කැම්පස් එකකට ගිහිපු නැති එකෙක්..උට උගත් මිනිස්සු ගැන තියෙන්නේ වය්රයක්,..
    එතකොට මේක එළකිරියේ දාපු එකා...
    මු නම් වැස්සකටවත් ඉස්කොලේකටවත් ගිහිපු නැති එකෙක්...
    කවුරුහරි ගොන් කතාවක් කිව්වම එක ගෙනල්ල එළකිරියේ දානවා..

    ඇත්ත අහගෙන ඉන්න අමාරුවුනාම ඔහොම තමයි.:dull:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගමේ අනාත වුන බයියෙක් දුකට ලියපු තවත් වැදගැම්මකට නැති ලිපියක් පමනයි. මේක මෙතන post කරපු එකත් අනාත කිඹුලෙක්, කමක් නෑ උගේ අනාත වුන ලෝකෙ පුංචි හරි සතුටක් මේක මෙතන post කරලා ගන්න එක ගැන අපි අහිතක් හිතන්න නරකයි
     
    මේක ලියපු එකානම් වැස්සකටවත් කැම්පස් එකකට ගිහිපු නැති එකෙක්..උට උගත් මිනිස්සු ගැන තියෙන්නේ වය්රයක්,..
    එතකොට මේක එළකිරියේ දාපු එකා...
    මු නම් වැස්සකටවත් ඉස්කොලේකටවත් ගිහිපු නැති එකෙක්...
    කවුරුහරි ගොන් කතාවක් කිව්වම එක ගෙනල්ල එළකිරියේ දානවා..

    ගොඩේ බයියෝ තමයි මචන්ලා මේවා ලියන්නේ සහ ප්‍රසිද්ධ කරන්නේ