මේ අයට ඕනි වෙලාවක ඕනි රටකට යන්න පුළුවන්. ඉල්ලන්න ඕනි නෑ වෙන රටවලින් කතා කරනවා. රටේ දැනුම වෙන රටවලට යන එකට කියන්නේ බුද්ධි ගලනය කියලා. ලංකාවේ මිනිස්සුන්ගේ දැනුම වෙන රටවලට යනඑක නවත්තන්න පුළුවන් වැඩි පඩි දීලාහරි මෙහෙ තියාගන්න එකෙන්. මේ අය වෙන රටකට ගියොත් මේවගේ 10 ගුණයක් උනත් හම්බ කරයි. ඉතින් අපි මේ අයට ගරු කරන්න ඕනි. ඒ අය අපේ රට දාලා යන්නේ නැති එකට අපි, අපේ රට මෙයාලට සලකනවා මදි කියලයි මගේ හැඟීම. 
උන්ට දෙන ඔය පඩිය හොදටම මදි.

ඉගෙනගත්තු මිනිහට සලකන්න ඕනි.මේ අයට ඕනි වෙලාවක ඕනි රටකට යන්න පුළුවන්. ඉල්ලන්න ඕනි නෑ වෙන රටවලින් කතා කරනවා. රටේ දැනුම වෙන රටවලට යන එකට කියන්නේ බුද්ධි ගලනය කියලා. ලංකාවේ මිනිස්සුන්ගේ දැනුම වෙන රටවලට යනඑක නවත්තන්න පුළුවන් වැඩි පඩි දීලාහරි මෙහෙ තියාගන්න එකෙන්. මේ අය වෙන රටකට ගියොත් මේවගේ 10 ගුණයක් උනත් හම්බ කරයි. ඉතින් අපි මේ අයට ගරු කරන්න ඕනි. ඒ අය අපේ රට දාලා යන්නේ නැති එකට අපි, අපේ රට මෙයාලට සලකනවා මදි කියලයි මගේ හැඟීම.
මතක තියාගනිල්ලා කොල්ලනේ, මෙහෙම තැනකට එන්න නිකක් බෑ. අනික උන් පුක උඩ දාගෙන නිදාගන්නකොට, මදුරුවෝ මර මර ඇස් රතුවෙනකන් පාඩම් කරපු කට්ට කාපු උන් තමයි මේ.උන්ට දෙන ඔය පඩිය හොදටම මදි.
හිනායන්නෙ නෑ බන්. කෝ ඉතින් ඔය මදුරුවො තලපු එකෙන් රටට වුනු සේවය මොකක්ද?

ඉතින් එහෙම ආන්ඩුවෙ ප්රතිපාදන එනකන් බකන් නිලාගෙන ඉන්නෙ අහවල් එකටද? කොහෙද ඉතින් අපේ උන්ට ආන්ඩුවෙන් තොර ලොවක් නෑ
ඒවා ඉතින් සල්ලි කාරයෙක් වත් හම්බවෙලා කරගන්න ඕන. නැත්නම් රිසර්ච් එක විකුනන්න ඕන. කවුරුහරි වැඩක් ගන්නව එතකොට
Because we don't have any organizations to give grants. May be very few. But its not enough to to manipulation... Not like developed nations...
its not a product to sell... Do you know what is a research and what would be the process of publishing it??

ape rate thathvayai... umbala kelaganna eka baladdi hari kethai ban..meke eka eka dana jarava baladdi..mu dala thiyana eka nothing ban...![]()




හිනායන්න නම් නෙමෙයි කිව්වේ.හිනායන්නෙ නෑ බන්. කෝ ඉතින් ඔය මදුරුවො තලපු එකෙන් රටට වුනු සේවය මොකක්ද?

කොල්ලෝ, මම හිතන්නේ මේ ටොපික් එක උඹ වැඩිය දන්න එකක් නෙමෙයි. එක හින්දා වැඩිය මේක ගැන කතා නොකර හිටපන්. 

කොහොමවුනත් මේක උඩම තියෙන්න ඕනහිනායන්න නම් නෙමෙයි කිව්වේ.කොල්ලෝ, මම හිතන්නේ මේ ටොපික් එක උඹ වැඩිය දන්න එකක් නෙමෙයි. එක හින්දා වැඩිය මේක ගැන කතා නොකර හිටපන්.
![]()

මේක ලියපු එකානම් වැස්සකටවත් කැම්පස් එකකට ගිහිපු නැති එකෙක්..උට උගත් මිනිස්සු ගැන තියෙන්නේ වය්රයක්,..
එතකොට මේක එළකිරියේ දාපු එකා...
මු නම් වැස්සකටවත් ඉස්කොලේකටවත් ගිහිපු නැති එකෙක්...
කවුරුහරි ගොන් කතාවක් කිව්වම එක ගෙනල්ල එළකිරියේ දානවා..

මේක ලියපු එකානම් වැස්සකටවත් කැම්පස් එකකට ගිහිපු නැති එකෙක්..උට උගත් මිනිස්සු ගැන තියෙන්නේ වය්රයක්,..
එතකොට මේක එළකිරියේ දාපු එකා...
මු නම් වැස්සකටවත් ඉස්කොලේකටවත් ගිහිපු නැති එකෙක්...
කවුරුහරි ගොන් කතාවක් කිව්වම එක ගෙනල්ල එළකිරියේ දානවා..
ගමේ අනාත වුන බයියෙක් දුකට ලියපු තවත් වැදගැම්මකට නැති ලිපියක් පමනයි. මේක මෙතන post කරපු එකත් අනාත කිඹුලෙක්, කමක් නෑ උගේ අනාත වුන ලෝකෙ පුංචි හරි සතුටක් මේක මෙතන post කරලා ගන්න එක ගැන අපි අහිතක් හිතන්න නරකයි
කොහොමවුනත් මේක උඩම තියෙන්න ඕන![]()