මහාචාරිය කාලකන්ණින්ගේ මාකටින් වැඩ

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
80 percent agreed.... :yes:
11.gif

එකග වෙන්න බෑරි තෑනුත් තියෙනවා...
 
rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    මේ මොන මෝඩයෙක්ද බන්:frown::frown:?
    උබට තම අඋරුදු 19i නේද? පොඩ්ඩක් දැනගෙන කතා කරන්න ඉගෙන ගනින් නොදන්නා දෙයක් copy - Paste කරන්න කලින් :nerd:.
    උබ ITN බල බල හිටියට professorsla කරපු දේවල් පෙන්නන්නේ නේ උබේ මහරජාගේ වරිගේ හැර;). ඒවා බලන්න ඕනෙනම් නිකන් හරි campus එකකට ගිහින් බලපන්.
    උබ දන්නවද අපේ සමහර professorsla ලියපු පොත් වෙන රටවල campus වල recomended text book විදියට use කරනවා කියල? . ඒ රටවල් වලට ගිහින් මාසෙකට මෙහෙ වගේ 10-20 ගුණයක් හොයන්ඩ පුළුවන් කම තියෙද්දී තමි මෙහෙට වෙලා අපි ගැන හිතල අඩු පඩියකට වැඩ කරන්නේ .
    අපේ professorsla කරපු වැඩ දැනගන්න ඕනේ නම් කියපන් , campus වල ඉන්න එඋන් කියඊ
     
    අයියෝ උඹට ඕකවත් තේරෙන්නේ නැද්ද
    කැම්පස් යන්න කලින් පොර ඉස්කෝලේ යන්න එපයි ගොඩේ බයියන්ට මොන ඉස්කොලද මචන් :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ මොන මෝඩයෙක්ද බන්:frown::frown:?
    උබට තම අඋරුදු 19i නේද? පොඩ්ඩක් දැනගෙන කතා කරන්න ඉගෙන ගනින් නොදන්නා දෙයක් copy - Paste කරන්න කලින් :nerd:.
    උබ ITN බල බල හිටියට professorsla කරපු දේවල් පෙන්නන්නේ නේ උබේ මහරජාගේ වරිගේ හැර;). ඒවා බලන්න ඕනෙනම් නිකන් හරි campus එකකට ගිහින් බලපන්.
    උබ දන්නවද අපේ සමහර professorsla ලියපු පොත් වෙන රටවල campus වල recomended text book විදියට use කරනවා කියල? . ඒ රටවල් වලට ගිහින් මාසෙකට මෙහෙ වගේ 10-20 ගුණයක් හොයන්ඩ පුළුවන් කම තියෙද්දී තමි මෙහෙට වෙලා අපි ගැන හිතල අඩු පඩියකට වැඩ කරන්නේ .
    අපේ professorsla කරපු වැඩ දැනගන්න ඕනේ නම් කියපන් , campus වල ඉන්න එඋන් කියඊ
    උඹ ගිහින් උන්ට පු* දීපන්
    :D
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83

    true :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    http://www.elakiri.com/forum/showthread.php?p=13226164#post13226164
    Official Reputation/Tag... 08-18-2012 12:40 PM aiyo po**z ridunama adana gena awith meke danna epa:lol

    මට මේකෙ දාන රෙප් අයින් කරගන්න ඕන නෑ... මම මේවා මෙතන දාන්නෙ මම තමයි පොර කියලා පෙන්නන්න.. මේ ත්‍රේඩ් එකේ පෝස්ට් වල රෙප් කපලා තමන්ගෙ අම්මගෙ තාත්තගෙ හැදියාව එලියට දාන්න එපා. :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1449456&page=27

    Pora:lol::lol::lol::lol::lol:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,845
    2,679
    113
    Kadawatha, Sri Lanka
    ඒක ඇත්ත මචන් ඕකුන් 75000 ඉඳන් 145000 වෙනකන් පඩි කනවා නිකන් කොල කෑලිවල කුරුටුගාන එක විතරයි කරන්නෙ. කනවටත් ණයයි :angry:
    Mun hinda ape final year project eka kela wela thiyenne ban.. ekata marks nathi vunoth ivaratama ivarai..
    me yakku strike karanna patan gaththe apita project eka karanna hamba wechcha month ekene...aye strike ivara vuna kiyala e month eka hamba wenneth ne...thava 1 semester ekai ban thiyenne... Peradeniya Uni eke un mokak hari luck ekak hinda strike ekata kalin passed out...apita thava bada gaaanna thiyenava... munta evva therenne ne..
     
    :yes::yes::yes::yes::yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මේක දාපු එකාගෙ වගේම ලියපු එකාගෙත් දැනුම ගැන හිතාගන්න පුලුවන්. උඹලා ගැන දුකයි බං. ලියපු එකා දන්නවද දන්න්නේ නෑ ලංකාවෙම Professors ලා ඉන්නේ ඉතාමත්ම සුලු පිරිසක් කියලා. මං දන්න එක Sir කෙනක් ගියා America. පඩිය 7 million. තියෙන්නේ Doctorate එකක් විතරයි. Dr. ලා එච්චර ලොකු පඩියකට ඔහොම රට යනවනම් බං Prof ලා ඉල්ලන පඩිය මොනාද බං. :rolleyes:
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    ඒක ඇත්ත මචන් ඕකුන් 75000 ඉඳන් 145000 වෙනකන් පඩි කනවා නිකන් කොල කෑලිවල කුරුටුගාන එක විතරයි කරන්නෙ. කනවටත් ණයයි :angry:

    එතකොට බං පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සබා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරු, ඇමතිවරු, අමාත්‍යංශ ලේකම්ලා, ජනාධිපති උපදේශකලා මොනා කරලද ඔච්චර පඩි ගන්නේ සැප විදින්නේ ?

    පේරාදෙණියේ මහාචාර්යවරයා Z score එක දීපු ගමන් කිව්වා ඕක වැරදි කියලා.... ආණ්ඩුව එදාම එකට විසදුමක් ගත්ත නං අද ගොඩක් ප්‍රශ්න විසදිලා මස 6 ක් ගිහින් අධිකරණයේ නියෝගය එනකන් ඉදල ළමයින්ට යන එනමන් නැති කලා..... එතකොට කාලකන්නි කම කාගේද ?
    උඹ ඔය කාලකන්නි කියන වචනේ තේරුම වත් දන්නේ නැ......

    ලොකුම කාලකන්නි කම මේ උගත් මිනිස්සු ටික නුගත් පාලකයෝ යටත්තේ වැඩ කිරීමට වීම......
    නැතන් විදුලිබලය පිරිමහන්න කියලා දවල්ට ලිය්ට් කපලා රැට ලිය්ට් දාන cricket ගහයි ද ?

    මොකද මර්වින් සිල්වාගේ ලේකම් විදියට ඉන්න එයාගේ පුතාට අමාත්‍යංශයෙන් ගෙන්නලා දීපු Jaguar car එකේ වටිනාකම බැලුව නං ඒ ගානෙන් ලංකාවේම ඉන්න මහාචාර්යවරුන්ට මාසයක් පඩි දෙන්න තිබ්බා.

    උඹ කට කඩේ ගියත් මට වැඩක් නැ... උගත් කමට ගරු කරපන් නැතන් එකෙන් පෙන්නේ උඹේ නුගත් කම තමා.......... :yes:
     
    Well said machan. Oya parlimenthuwe inna haththa wa elawala danna one. Kisima deyak hariyata karaganna bari maha booruwo ralak bun. Balapan dan adyapaneta wela thiyena de.
    :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක දාපු එකාගෙ වගේම ලියපු එකාගෙත් දැනුම ගැන හිතාගන්න පුලුවන්. උඹලා ගැන දුකයි බං. ලියපු එකා දන්නවද දන්න්නේ නෑ ලංකාවෙම Professors ලා ඉන්නේ ඉතාමත්ම සුලු පිරිසක් කියලා. මං දන්න එක Sir කෙනක් ගියා America. පඩිය 7 million. තියෙන්නේ Doctorate එකක් විතරයි. Dr. ලා එච්චර ලොකු පඩියකට ඔහොම රට යනවනම් බං Prof ලා ඉල්ලන පඩිය මොනාද බං. :rolleyes:
    මේක ඇමෙරිකාව නෙමෙයි බන් අපිට කතාකරන්න වෙන්නෙ අනිත් අයගෙ පඩිත් එක්ක සන්සදනය කරල.:nerd:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    තොපි කොච්චර දැඟලුවත් මම බලුවෙයිද කියලා බලහන්කො :rofl:
    උබේ අමුතුවෙන් බලු වෙන්න දෙයක් තියෙනවද බන්..අර සිරසෙ ඔලිම්පික් වාරණ නියෝගය ගැන කියල "බලු උන හොනස්ට්-කිලර්" කියල ත්‍රෙඩ් එකක් දැන්මෙ උබ නේද? ඕකට කෙටියෙන් කියන්නෙ අඩු අධ්‍යාපනය හා මන්ද මානසිකත්වය කියලයි. :lol::lol: