එතකොට බං පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සබා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරු, ඇමතිවරු, අමාත්‍යංශ ලේකම්ලා, ජනාධිපති උපදේශකලා මොනා කරලද ඔච්චර පඩි ගන්නේ සැප විදින්නේ ?
පේරාදෙණියේ මහාචාර්යවරයා Z score එක දීපු ගමන් කිව්වා ඕක වැරදි කියලා.... ආණ්ඩුව එදාම එකට විසදුමක් ගත්ත නං අද ගොඩක් ප්‍රශ්න විසදිලා මස 6 ක් ගිහින් අධිකරණයේ නියෝගය එනකන් ඉදල ළමයින්ට යන එනමන් නැති කලා..... එතකොට කාලකන්නි කම කාගේද ?
උඹ ඔය කාලකන්නි කියන වචනේ තේරුම වත් දන්නේ නැ......
ලොකුම කාලකන්නි කම මේ උගත් මිනිස්සු ටික නුගත් පාලකයෝ යටත්තේ වැඩ කිරීමට වීම......
නැතන් විදුලිබලය පිරිමහන්න කියලා දවල්ට ලිය්ට් කපලා රැට ලිය්ට් දාන cricket ගහයි ද ?
මොකද මර්වින් සිල්වාගේ ලේකම් විදියට ඉන්න එයාගේ පුතාට අමාත්‍යංශයෙන් ගෙන්නලා දීපු Jaguar car එකේ වටිනාකම බැලුව නං ඒ ගානෙන් ලංකාවේම ඉන්න මහාචාර්යවරුන්ට මාසයක් පඩි දෙන්න තිබ්බා.
උඹ කට කඩේ ගියත් මට වැඩක් නැ... උගත් කමට ගරු කරපන් නැතන් එකෙන් පෙන්නේ උඹේ නුගත් කම තමා..........![]()
උගත් මිනිස්සු කවදද බන් දේශපාලනේට අතගහන්න කැමතිවුනේ?
උන් අවශ්‍ය වෙලාවට අවශ්‍ය මැදිහත් වීම කරන්නෙ නැතුව බකන්නිලාගෙන ඉන්නව. උගතුන්ගෙ නිවටකමත් රටේ විනාශයට හේතුවක්





