මහානාමේ ගුරුවරියගේ ප්‍රශ්නෙටත් මැදිවූ ක&

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    mona magulakda bn eka eka laga hotu peranna yanne uta hukaganna kyla game iskolekata dammanam wade iwarai ne. mahaloku pake loku iskola wala damma kyla mannakkara kamata lamaya igenaganna eka nemei watapitawe unta kiyannai rudawa tiyenne,

    dan koheda bn iskola wala ugannanne. clz gihin tama godak un goda daganne:lol:

    කොට්ටාව ධර්මපාලේ කොහෙද යකෝ ලොකු ඉස්කෝලයක් වෙන්නේ.ආටිකල් එක හරියට කියවපන්.:lol::lol:අනේ මන්දා දැන් ඉන්න උන්.ටයිටල් එක බලලා ඇවිත් ඔහේ කියවනවා.:frown:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    pora wifegen divorce wela ara panala giyapu teacher ekka dan inne

    එහෙනම් ඒ ටීචර් දැන් සැප දෙන්නේ නැතුව ඇති.මූ ලොකු මානසික ආතතියකින් ඉන්නවා කියලා පේනවා.:yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එහෙනම් ඒ ටීචර් දැන් සැප දෙන්නේ නැතුව ඇති.මූ ලොකු මානසික ආතතියකින් ඉන්නවා කියලා පේනවා.:yes:

    kalin mahaname pinath ammala,teachersla room adala mattu wela job ekath nathi una
    lagadima mutath e tikama thama wenne
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කොට්ටාව ධර්මපාලේ කොහෙද යකෝ ලොකු ඉස්කෝලයක් වෙන්නේ.ආටිකල් එක හරියට කියවපන්.:lol::lol:අනේ මන්දා දැන් ඉන්න උන්.ටයිටල් එක බලලා ඇවිත් ඔහේ කියවනවා.:frown:

    pannipitiya thama pradana eka,kattiya oka patalawagannawa
    eth kottawa dhramapaleta dana ekath lesi naha
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඇය එම දෝෂය පෙන්වාදීමට අවස්ථා ගණනාවකදී පාසලට ගියත් හැමවිටම රස්තියාදු කර තිබෙන අතර
    දේශපාලනඥයෙකු ලවාද විදුහල්පතිවරයාට දැනුම්දීමක් කර

    :):):)
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    mona magulakda bn eka eka laga hotu peranna yanne uta hukaganna kyla game iskolekata dammanam wade iwarai ne. mahaloku pake loku iskola wala damma kyla mannakkara kamata lamaya igenaganna eka nemei watapitawe unta kiyannai rudawa tiyenne,

    dan koheda bn iskola wala ugannanne. clz gihin tama godak un goda daganne:lol:

    උබ වගේ ගමේ ගොඩේ පොන්නයෝන්ට ඉතින් ඕවත් ලොකු ඉස්කෝල තමයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,930
    113
    සැමට එක හා සමාන නිදහස් අධ්‍යාපනය නම් තියෙන්නේ ලොකු පොඩි ඉස්කෝල කියලා බේදයක් තියෙන්න බෑනේ. ගමේ ඉස්කොලෙයි රෝයල් එකෙයි අධ්‍යාපනයේ එකම ප්‍රමිතියක් තිබිය යුතුයි. නිදහසින් අවුරුදු 70ක් ගිහිල්ලත් හරියට අධ්‍යාපන ප්‍රමිතියක් හදාගන්න බැරි උනානේ අපිට. දැන් වත් නිවැරදි තීරණයක් ගමු!
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    සැමට එක හා සමාන නිදහස් අධ්‍යාපනය නම් තියෙන්නේ ලොකු පොඩි ඉස්කෝල කියලා බේදයක් තියෙන්න බෑනේ. ගමේ ඉස්කොලෙයි රෝයල් එකෙයි අධ්‍යාපනයේ එකම ප්‍රමිතියක් තිබිය යුතුයි. නිදහසින් අවුරුදු 70ක් ගිහිල්ලත් හරියට අධ්‍යාපන ප්‍රමිතියක් හදාගන්න බැරි උනානේ අපිට. දැන් වත් නිවැරදි තීරණයක් ගමු!

    තීරණ ගත්තට සල්ලි තියෙන්න එපැයි ඕව කරන්න. අපි වගේ රටවල් නෙවෙයි එංගලන්තෙත් ඉස්කෝල වල ඔය පන්ති බේදේ තියනවා. කරන්න පුළුවන් ඉතින් පහසුකම් වැඩි කරන එක විතරයි. ඒවාට ඉතින් කල් යනවා. පාරක් හදන්න අවුරුදු ගානක් තටමන රටක ඉස්කෝලෙකට සල්ලි ගන්න ඉතින් පෙරුම් පුරන්න ඕන.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ ගැම්මට මිනිස්සු බය නොවී කතා කරන්න ඉස්සරහට එන රැල්ලක් ආවනම් හරි.. එතකොට වැරදි කරන්න බය වෙයි

    ඇත්තටම මචං මම හිතන්නෙත් ඕකයි..
    මිනිස්සු බයයි ගොඩක්ම...
    බය නැතුව කතා කරන්න ඕන වැරැද්දට...
    පිනා නෙවෙයි මොකා උනත් කමක් නෑ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    ඇත්තටම මචං මම හිතන්නෙත් ඕකයි..
    මිනිස්සු බයයි ගොඩක්ම...
    බය නැතුව කතා කරන්න ඕන වැරැද්දට...
    පිනා නෙවෙයි මොකා උනත් කමක් නෑ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    This woman has no patience.

    :no::no::no::no:මේ මනුස්සය දවස් කීයක් රස්තියාදු කරලද ? බබ ලැබෙන්නත් තව සති දෙකයි...
    තරහ යන්නෙ නද්ද ?

    මේ වීඩියෝ එකේ පලවෙනි විනාඩිය ම ඇති මූව රස්සාවෙන් දොට්ට දාන්න. කෙලින් ම නඩු දාන්න පුළුවන්.

    අකිලය මොනා හරි කලොත් හොද.. මුව අයින් කරන්න තියෙන්නේ.. මහානාමෙන් එක වැරැද්දකට සමාව දුන්නනේ..

    Lokuyi kiya ganna wedi hariyak iskola wela inne puduma hari hetthak. Minissunge badu walin Padi aran minissuntama kelinna ena relak

    ඔව් වේස බල්ලො දන්නේ නෑ උන්ට පඩි ගෙවන්නේ මේ රටේ දුප්පත් මිනිස්සුය කියල..ඕකුන එලො එලො ගහන්න ඕන..
    රජ්‍ය සේවෙ තම ලොකු මේකෙ.. හිගන්නෝ ටික..
    ඇයි බං මැදපෙරදිග ඉන්න සහ අනිත් විදෙස් වල ඉන්න, ලංකාවෙ ඉදන් පිට රටවල වැඩ කරන ITඋන්, තේ,පොල්,රබර්,කුරුදු වවන ගොවියො සහ අපනයන කරුවෝ,ඇගලුම් කාන්තවෝ නෙවෙයිද මේ යක්කුන්ට පඩි ගෙවන්නේ ? මේ පිනාල පඩි ගන්නේ ඒවගෙන්...

    mona magulakda bn eka eka laga hotu peranna yanne uta hukaganna kyla game iskolekata dammanam wade iwarai ne. mahaloku pake loku iskola wala damma kyla mannakkara kamata lamaya igenaganna eka nemei watapitawe unta kiyannai rudawa tiyenne,

    dan koheda bn iskola wala ugannanne. clz gihin tama godak un goda daganne:lol:

    mmm

    pora wifegen divorce wela ara panala giyapu teacher ekka dan inne

    :yes::yes:

    :D
    kalin mahaname pinath ammala,teachersla room adala mattu wela job ekath nathi una
    lagadima mutath e tikama thama wenne

    ඔවු පොර කොටන්නෙ ගියේ වැරදි කෙහෙල් ගහට... ඒක නිස කෙල වුනා...

    lamayata monawa hiten adda...???

    :sorry:
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඇත්තටම මචං මම හිතන්නෙත් ඕකයි..
    මිනිස්සු බයයි ගොඩක්ම...
    බය නැතුව කතා කරන්න ඕන වැරැද්දට...
    පිනා නෙවෙයි මොකා උනත් කමක් නෑ

    :yes: we are not living in a communist country! they live out of our tax money! public servants should give us a good service
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සර් සහ මේ අම්මා තකට තක. දෙන්නම ගේම ඉල්ලනවා. දෙන්නම එකයි.

    අම්මට මල පනින එක සාධාරණයි මචන්... හොදටම රස්තියාදු කරල..අනික බොරු මාක්ස් දාල ලිස්ට්1න් කපල... ආයෙම පස්සෙ දවසක එන්නලු.. එයාට බබ ලැබේන්න සති2යි..

    පිනා නිකන් රගනවා තව...පිනෙක් උනාම ඔහොමද වැඩ කරන්නේ ?
    පන්නිපිටිය ධර්මපාලේ පාලනය කරන්නේ ඔහොම කෙනෙක්ද ?