yeeeehhhhhhhhhh ........අපි දිනුම්
මේ පාර අවුරුද්ද නං පාළුවක් නැතුව ගෙදර ඉන්නවා වගේ සතුටින් ගෙවුනා මේ game එක නිසා
.....මඩ ගොඩක් ගැහුවා වගේම කෑව .... ඒ ඔක්කොම ජොලියට ...
කිසිම කෙනෙක් මේ වෙත්දී තරහ වෙලා නැතුව ඇති කියල හිතනවා .... දින්නත් පැරදුනත් අපි ඔක්කොම යාලුවෝ