මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;14802872 said:
    එකෙක් හින්ද බලපං අපෙ මහන්සිය සම්පූර්නෙන් වතුරෙ :(

    ගනන් ගන්න එපා ලොක්ක කොහොම තිබුන පිලක්ද අපි මෙ තැනට ගෙනාවෙ පුසා පාරදයි කියලා
    අත හැරලා තිබුනෙ ගෙම අපි වොට් වලින් තියෙන පරතරය බලප්න්
    අපි දෙන්න සෙට් වෙනකොට පුසා වොට් 128 /බඩියා85 එක අනිත් පැත්ත හැරෙවුව එකම ලොකු දෙයක්:cool:
    කෝ අර වාසි පිලට හෝයියා උන්:frown::frown::frown:
    ඉන්නව මොකො උබ කියන්නෙ
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    The Unbeatable Tuggers කණ්ඩායමට

    අපේ උණුසුම් සුභපැතුම්

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ගනන් ගන්න එපා ලොක්ක කොහොම තිබුන පිලක්ද අපි මෙ තැනට ගෙනාවෙ පුසා පාරදයි කියලා
    අත හැරලා තිබුනෙ ගෙම අපි වොට් වලින් තියෙන පරතරය බලප්න්
    අපි දෙන්න සෙට් වෙනකොට පුසා වොට් 128 /බඩියා85 එක අනිත් පැත්ත හැරෙවුව එකම ලොකු දෙයක්:cool:

    ඉන්නව මොකො උබ කියන්නෙ

    ලොකු නෑ හරී :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඇයි ඕයි වෝට් කලේ නැත්තෙ :angry::angry:
    සංවිධායකයන්ගෙ වැරැද්ද තමා... කියපු වෙලාවට පොල් එක ක්ලෝස් කලේ නෑ :yes::yes:
    :rolleyes:

    පටන් ගන්නකොට කිව්ව අද 14 හවස නවත්තනව කියල
    අද උදේ ලොකු අකුරෙන් දැම්ම 6ට නවත්තනව කියල

    ආයෙ මොනවද?
     
    Status
    Not open for further replies.