මං දන්නෑ ඒවා...![]()
පටන් ගන්නකොට කිව්ව අද 14 හවස නවත්තනව කියල
අද උදේ ලොකු අකුරෙන් දැම්ම 6ට නවත්තනව කියල
ආයෙ මොනවද?

ගනන් ගන්න එපා ලොක්ක කොහොම තිබුන පිලක්ද අපි මෙ තැනට ගෙනාවෙ පුසා පාරදයි කියලා
අත හැරලා තිබුනෙ ගෙම අපි වොට් වලින් තියෙන පරතරය බලප්න්
අපි දෙන්න සෙට් වෙනකොට පුසා වොට් 128 /බඩියා85 එක අනිත් පැත්ත හැරෙවුව එකම ලොකු දෙයක්![]()

මල පැන්නද සූටිමම හොර කරා නම් පූස් පරාදයි![]()

පැටියා;14803020 said:
ඒ වුනාට දුකයි බං
අපෙ ටීම් මෙම්බර් කෙනෙක් තව වෝට් කරලා තිබ්බනං අපි දිනුම්![]()
එකෙක්ට වත් මතක නෑ මේ තරඟේ උණුසුම්ව තියාගන්න කරපු මගේ කැපවීම
මහ කැ@ මිනිස්සු ඕයි
තුක් නොදකින් උබේ චන්දෙඅන්න ප්රතික්ෂේප වෙලා
![]()
![]()
![]()

පැටියා;14803020 said:
ඒ වුනාට දුකයි බං
අපෙ ටීම් මෙම්බර් කෙනෙක් තව වෝට් කරලා තිබ්බනං අපි දිනුම්![]()

ලබන පාර දෙමුකො බැටෙ
මම හොර කරා නම් පූස් පරාදයි![]()
හොර පුසා නිසා සාමකාමි උනා මෙ තරගයම

එකෙක්ට වත් මතක නෑ මේ තරඟේ උණුසුම්ව තියාගන්න කරපු මගේ කැපවීම
මහ කැ@ මිනිස්සු ඕයි

crazybuddyයාගේ නවතම video එක
![]()

ගය්ය කැවුම් කෑවා වගේ නෙවි .. අපිත් හොඳට කැවුම් දුන්න ටීම් එකේ උන්ට.. එකෙන් උබලගේ ටීම් එකේ 3ක් ගත්ත .. කැවුම් ගොඩක් දීල

බඩියාගෙන් බොන්න ඉල්ලන් ඔය දුවන්නේ බන් සෙට් එක. සසා තමා ඉස්සරහින්ම ඉන්නේ.
![]()
ගය්ය කැවුම් කෑවා වගේ නෙවි .. අපිත් හොඳට කැවුම් දුන්න ටීම් එකේ උන්ට.. එකෙන් උබලගේ ටීම් එකේ 3ක් ගත්ත .. කැවුම් ගොඩක් දීල