මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
party-people-HIGH-REZ-psd42018.png

මූ චන්ද ගන්න දැම්මෙ ලඳුන්
දැන් මෙලෝ රහක් නැති පොටෝ :dull:
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ජය පැරදුම මොක උනත් පට්ට අතල් එකක් නම් ගත්තා රිදෙන්නම :lol: :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල එල.. සුභ පැතුම් බ්ලැකාට :D
    අවසාන ප්‍රතිපල එනකං ඉමු දැන් ඉතින් :P

    රොවියා මචං ෆිට් තමා. උලත් එකයි පිලත් එකයි.
    3.gif
    සේරම ෆන් එකට.
    11.gif
    සිරා ගත්ත උන්ට බම්බු ගහගන්න කියපන්. :rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පගාව හම්බුනානම් මදි හැබැයි. :dull:
    දින්න එකාගෙන් පාලම්, බෝක්කු, පාරවල් හදන්න කොන්තාත්තු දෙක තුනක්වත් ඉල්ලගන්න ඕන :P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    යාළුවා;16530197 said:

    විහිලුවට බං. ඕකා ජෙප්පා, :P:P:P ජෙපි කම බහින්න දෙන්න ඕනේ දැන් අහු උණ චෑන්ස් එකෙන්
    :rofl::rofl:

    :lol::lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඌ තමා දින්නේ.


    එකෙන්ම..අපේ මෙහෙ මරා ගත්තා..මු ලස්සනට රෙෆ් එකතු කරලා...ලබන පාර මුව දාමු කබ අදින්න
    :baffled::baffled:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පගාව හම්බුනානම් මදි හැබැයි. :dull:
    දින්න එකාගෙන් පාලම්, බෝක්කු, පාරවල් හදන්න කොන්තාත්තු දෙක තුනක්වත් ඉල්ලගන්න ඕන :P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යාළුවා;16530188 said:

    රොවියා මචං ෆිට් තමා. උලත් එකයි පිලත් එකයි.
    3.gif
    සේරම ෆන් එකට.
    11.gif
    සිරා ගත්ත උන්ට බම්බු ගහගන්න කියපන්. :rofl:
    ela ela :D
     
    Status
    Not open for further replies.