පරාජය මම බාරගන්නවා

පුලුවන් විදිහට මම චන්ද ගත්තා බොස්.. ටීම් එකේ 25ක් හිටියා.. එකෙනුත් මට සප් එකට හිටියෙ
ModelSriLanka SSR@ prasad9805 Kasunrock619 dj gamaya nVIDIA Ereshaz77 Harsh7046 මේ ටික දෙනා..
delmar, yasiru වත් මතක් කරන්න ඕනෙ

අනිත් උන් ඔක්කොම වාසි හෝයියා එකේ..
Mr.chachi, mjayantha අය වගේ කට්ටිය
ඉතින් ටීම් එකේ හිටපු උන්ට එහෙට ගියාම රෙප් දෙන්න කොහොමත් අමාරුයි
අනිත් එක එක්සෑම් අස්සෙ හිර වෙවී මම මේකට ආවෙත්

ගීත් දන්නවා ඒක..
කිසි තරහවක්වත්, දුකක්වත් නෑ කාත් එක්කවත් මට

හැම අවුරුද්දෙම මේක ෆන් එකට කරන එකක්නෙ

දින්නත් පැරදුනත් එකයි
බ්ලැකාගෙ ඔක්කොම වගේ බැහැලා වැඩ කලා.. සුභ පැතුම් බ්ලැකාගෙ කට්ටියට