මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    කෝ බ්ලැක් සමග ටීම් නිදිද...කොහොමහරි දුන්න නේ වෙඩ.. කෝ රේප් සාම්පල් එකක් පෙන්නන්න බලන්න :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :frown: මේ ජන්දේ හෙට නේද ඉවර වෙන්න තිබ්බේ....... :angry:

    9kt7h5.jpg

    මේක හොර ජන්දයක්..... කම්පියුටර් ජිල්මාට් එකක්...... :angry:

    මැතිවරණ කොමා නිදිද.....?? සාදාරණ ජන්දයක් පවත්තපියව්........ :angry:
     
    • Like
    Reactions: Ereshaz77

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :frown: මේ ජන්දේ හෙට නේද ඉවර වෙන්න තිබ්බේ....... :angry:

    9kt7h5.jpg

    මේක හොර ජන්දයක්..... කම්පියුටර් ජිල්මාට් එකක්...... :angry:

    මැතිවරණ කොමා නිදිද.....?? සාදාරණ ජන්දයක් පවත්තපියව්........ :angry:
    මාත් තව පොඩ්ඩෙන් ඔහොම හිතාගෙන උඩ බලන් ඉන්නවා.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :frown: මේ ජන්දේ හෙට නේද ඉවර වෙන්න තිබ්බේ....... :angry:

    9kt7h5.jpg

    මේක හොර ජන්දයක්..... කම්පියුටර් ජිල්මාට් එකක්...... :angry:

    මැතිවරණ කොමා නිදිද.....?? සාදාරණ ජන්දයක් පවත්තපියව්........ :angry:

    :shocked::shocked::shocked: :shocked::shocked::shocked: :shocked::shocked::shocked:

    කාල සටහන

    අප්‍රේල් 12 - දිනය තුළදී නායකයන් තෝරාගනු ලැබේ.

    අප්‍රේල් 13 - කණ්ඩායම් දෙක සදහා සාමාජිකයන් පත් කර ගැනීම.

    අප්‍රේල් 14 - චන්ද විමසීම උදේ 10 ට ආරම්භ වේ.

    අප්‍රේල් 15 - චන්ද විමසීම පස්වරු 6 ට අවසන් වේ.

    චන්ද ප්‍රතිථල පැය 2 ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :frown: මේ ජන්දේ හෙට නේද ඉවර වෙන්න තිබ්බේ....... :angry:

    9kt7h5.jpg

    මේක හොර ජන්දයක්..... කම්පියුටර් ජිල්මාට් එකක්...... :angry:

    මැතිවරණ කොමා නිදිද.....?? සාදාරණ ජන්දයක් පවත්තපියව්........ :angry:

    :lol: othanam tiyenne heta iwara wenawa kiyala..eth 1st page eke dala tibba 15 iwarai kiyala:baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :frown: මේ ජන්දේ හෙට නේද ඉවර වෙන්න තිබ්බේ....... :angry:

    9kt7h5.jpg

    මේක හොර ජන්දයක්..... කම්පියුටර් ජිල්මාට් එකක්...... :angry:

    මැතිවරණ කොමා නිදිද.....?? සාදාරණ ජන්දයක් පවත්තපියව්........ :angry:
    as pottada ban 1st post eke 13 wenida thread eke indan timetable eka tibba
    api kiwwa wagema welawata okkoma kara :D
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉතුරු රෙප් එහෙම නැද්ද දන්නෙ නෑ :P:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)

    :frown: ඒ කතන්දර වැඩක් නෑ..... ඉංග්‍රීසියෙන් දාලා තියෙන දේ තමා පිලිගන්නේ ලයිසන් ඈග්‍රිමන්ට් එකක උනත්....... :angry:

    හූ නෝ මී...... මේ ජන්දයේ මැතිවරණ කොමා නිදි ද.....?? මේක මැතිවරණ නීති, අපේ ජන්ද අයිතිය උල්ලංඝණය කිරීමක්........ :angry::angry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෝ බ්ලැක් සමග ටීම් නිදිද...කොහොමහරි දුන්න නේ වෙඩ.. කෝ රේප් සාම්පල් එකක් පෙන්නන්න බලන්න :):)

    මොන රෙප් ද බන් කාටද රෙප් දූන්නෙ :shocked::shocked::shocked: කව්ද දුන්නෙ :shocked::shocked::shocked: මොකටද දුන්නෙ :shocked::shocked::shocked::shocked:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16531289 said:
    දන්සැලක් කියලා හිතුවද නොදකින් උම්බල :P

    දන්සැලක් වගේ නෙ බන් දුන්නෙ ....අපිට හම්බුනේ නැතුවට දන්සැලකින් කන්නත් පිනයි දස්සතාවයයි තියෙන්න ඕනි :frown::frown:
     
    Status
    Not open for further replies.