මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    as pottada ban 1st post eke 13 wenida thread eke indan timetable eka tibba
    api kiwwa wagema welawata okkoma kara :D

    :frown: යකෝ එහෙනම් පෝල් එක ක්ලෝස් කරන දවසත් 15 දාන්න තිබ්බනේ.....?? :angry::angry: ඔච්චර හරියට වැඩේ කරා කියනවා නම්..... උඹලා කම්පියුටර් ජිල්මාට් කාරයෝ....... :angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දන්සැලක් වගේ නෙ බන් දුන්නෙ ....අපිට හම්බුනේ නැතුවට දන්සැලකින් කන්නත් පිනයි දස්සතාවයයි තියෙන්න ඕනි :frown::frown:

    දැන් ආයෙ දෙන්නෙ නෑ රෙප්. අපි දිනලා ඉවරනෙ. දැන් පල ගිහින් චූ කරලා නිදාගනින් :rolleyes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යකෝ තාම රෙප් හිඟා කනවද ? :P

    හිගාකන්නෙ කව්ද බන් :growl::growl::growl:අපි හිගා කෑවෙත් නෑ හිගා කන්නෙත් නෑ :growl::growl::growl::growl:ඔය රෙප් වලට කරන්න දෙයක් නැතුව කවුරු හරි දුකෙන් ඉන්නවා නම් ඒකයි බැලුවෙ :P:P:P:P:P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16531303 said:
    දැන් ආයෙ දෙන්නෙ නෑ රෙප්. අපි දිනලා ඉවරනෙ. දැන් පල ගිහින් චූ කරලා නිදාගනින් :rolleyes:

    හා :(:(:(:(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :frown: යකෝ එහෙනම් පෝල් එක ක්ලෝස් කරන දවසත් 15 දාන්න තිබ්බනේ.....?? :angry::angry: ඔච්චර හරියට වැඩේ කරා කියනවා නම්..... උඹලා කම්පියුටර් ජිල්මාට් කාරයෝ....... :angry::angry:

    පරක්කු වෙලා ඇවිල්ලා නහයෙන් අඩනවා :lol::lol::lol::lol::lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හිගාකන්නෙ කව්ද බන් :growl::growl::growl:අපි හිගා කෑවෙත් නෑ හිගා කන්නෙත් නෑ :growl::growl::growl::growl:ඔය රෙප් වලට කරන්න දෙයක් නැතුව කවුරු හරි දුකෙන් ඉන්නවා නම් ඒකයි බැලුවෙ :P:P:P:P:P

    පව් නේ..:rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :frown: යකෝ එහෙනම් පෝල් එක ක්ලෝස් කරන දවසත් 15 දාන්න තිබ්බනේ.....?? :angry::angry: ඔච්චර හරියට වැඩේ කරා කියනවා නම්..... උඹලා කම්පියුටර් ජිල්මාට් කාරයෝ....... :angry::angry:

    ලේලන්ඩ් බස් වලට නගින උන් වගේමයි උඹත් අයියෙ :rofl: ලෙඩේ බෝවෙලා
    ගහල තියෙන ස්ටිකරේ ,මීගමුව - කොළඹ.
    ඉතින් නගිනව බල්ල වගේ වින්ඩ්ස්ක්‍රීන් එකේ තියෙන බෝඩ් එක නොබලා.
    මගට ගිහින් බැලින්නන් ජාඇලට විතරයි යන්නෙ. හවස් වෙලානේ :lol::lol::lol::lol:
    වින්ඩ්ස්ක්‍රීන් එකේ තියෙන බෝඩ් එක ජාඇල. වලි දැම්මට දැන් සොරි තමා. :rofl::rolleyes:
     
    පරණ පෝස්ට් ටික ගත්තන් හිඟා කෑවෙ කව්ද නැත්තෙ කව්ද කියල බලන්න තිබ්බ අගේට. :baffled:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16531317 said:

    පරණ පෝස්ට් ටික ගත්තන් හිඟා කෑවෙ කව්ද නැත්තෙ කව්ද කියල බලන්න තිබ්බ අගේට. :baffled:

    අඩෝ ඒකට කියන්නෙ හිගාකනවා නෙමේ ඩිමාන්ඩ් කරනවා :P:P:P:P
    දන්නෙ නැත්තන් අහගනින්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ ඒකට කියන්නෙ හිගාකනවා නෙමේ ඩිමාන්ඩ් කරනවා :P:P:P:P
    දන්නෙ නැත්තන් අහගනින්

    පාරෙ හිඟා කන හිඟන්නොත් ඔහොමමයි කියන්නෙ :lol::lol: "අපි මේ හිඟා කනව නෙමේ මාතියා ඩිමාන්ඩ් කරනව තමා" :baffled:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පව් නේ..:rofl:

    ඔව් බන් හැම කෙනාගැනම හිතන්න ඕනි නෙ උදාහරනෙකට බලපන් urajdrlk රැජාමෙ ඇවිල්ලා මිනියක් බදාගෙන අඩනවා ඔය වගේ අයට අපි අනුකම්පා කරන්න ඕනි
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :frown: ඒ කතන්දර වැඩක් නෑ..... ඉංග්‍රීසියෙන් දාලා තියෙන දේ තමා පිලිගන්නේ ලයිසන් ඈග්‍රිමන්ට් එකක උනත්....... :angry:

    හූ නෝ මී...... මේ ජන්දයේ මැතිවරණ කොමා නිදි ද.....?? මේක මැතිවරණ නීති, අපේ ජන්ද අයිතිය උල්ලංඝණය කිරීමක්........ :angry::angry:
    ඉතින් මේක ලයිසන් එකක් වත් ඇග්රිමන්ට් එකක් වත් නෙමෙයිනෙ ....:lol::lol::lol::lol:
    කොමා අවුරුදු නිවාඩු ගිහින් වෙන වෙලාවක එන්න :dull::dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :frown: යකෝ එහෙනම් පෝල් එක ක්ලෝස් කරන දවසත් 15 දාන්න තිබ්බනේ.....?? :angry::angry: ඔච්චර හරියට වැඩේ කරා කියනවා නම්..... උඹලා කම්පියුටර් ජිල්මාට් කාරයෝ....... :angry::angry:
    අප්‍රේල් 15 - චන්ද විමසීම පස්වරු 6 ට අවසන් වේ.

    kiyapu welawata thamai pontin api meka close kare :rolleyes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16531325 said:
    පාරෙ හිඟා කන හිඟන්නොත් ඔහොමමයි කියන්නෙ :lol::lol: "අපි මේ හිඟා කනව නෙමේ මාතියා ඩිමාන්ඩ් කරනව තමා" :baffled:

    පල පල යන්ඩ උබලා අපි පස්සෙ වැටීගෙන ආවෙ :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    පරක්කු වෙලා ඇවිල්ලා නහයෙන් අඩනවා :lol::lol::lol::lol::lol:

    යාළුවා;16531314 said:

    ලේලන්ඩ් බස් වලට නගින උන් වගේමයි උඹත් අයියෙ :rofl: ලෙඩේ බෝවෙලා
    ගහල තියෙන ස්ටිකරේ ,මීගමුව - කොළඹ.
    ඉතින් නගිනව බල්ල වගේ වින්ඩ්ස්ක්‍රීන් එකේ තියෙන බෝඩ් එක නොබලා.
    මගට ගිහින් බැලින්නන් ජාඇලට විතරයි යන්නෙ. හවස් වෙලානේ :lol::lol::lol::lol:
    වින්ඩ්ස්ක්‍රීන් එකේ තියෙන බෝඩ් එක ජාඇල. වලි දැම්මට දැන් සොරි තමා. :rofl::rolleyes:

    :frown: :angry: තොපිලව කිඹුලම කාපිය...... :angry:

    අපි නම් කිඹුල් විලා එකේ සෙට් වෙලා, දැන් ටිකකට කලින් ආවේ..... :D :)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :frown: :angry: තොපිලව කිඹුලම කාපිය...... :angry:

    අපි නම් කිඹුල් විලා එකේ සෙට් වෙලා, දැන් ටිකකට කලින් ආවේ..... :D :)

    බඩ පල :growl::growl::growl::growl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පල පල යන්ඩ උබලා අපි පස්සෙ වැටීගෙන ආවෙ :lol::lol::lol::lol::lol:

    අපි පිනට දහමට කැමති උන් වසයෙන් උඹල වගේ හිඟන්නන්ට දුන්න ඇතිවෙන්න.:rolleyes:
    දැන් ඉතින් ආය එනව බොලා ලැජ්ජ නැතුව. නොදකින් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් හැම කෙනාගැනම හිතන්න ඕනි නෙ උදාහරනෙකට බලපන් urajdrlk රැජාමෙ ඇවිල්ලා මිනියක් බදාගෙන අඩනවා ඔය වගේ අයට අපි අනුකම්පා කරන්න ඕනි

    :frown: -රෙප් :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඉතින් මේක ලයිසන් එකක් වත් ඇග්රිමන්ට් එකක් වත් නෙමෙයිනෙ ....:lol::lol::lol::lol:
    කොමා අවුරුදු නිවාඩු ගිහින් වෙන වෙලාවක එන්න :dull::dull::dull:

    :frown: ඒ උනාට කරපු වැඩේ කැතයි ...... :angry:
     
    Status
    Not open for further replies.