ආ මේ පාරත් ඔෆිශියලි වලියක් යනවා නේද?
හොඳයි හොඳයි...මම බලාගෙන හිටියෙත් මේ වෙලාව එනකං. මට කියන්න තියෙන්නේ මේකයි
සලකපන් අපිට.. අපි එතකොට වැඩියෙන් සලකන පැත්තට සපෝර්ට් කරනවා.
තව ටිකක් බලල මමත් ගේමට එන්ටර් වෙනවා. වැඩියෙන් රේප් දීපු එකාගේ පැත්තට අදිනවා...

උඹ බීලද මල්ලි.....?? යකෝ ආතල් එකට වලියක්වත් යන්න නෑ නේ බං උඹලත් එක්ක...... 
ඒක වාත කේස් එකක්නේ..... ගානත් වැඩි.... අපිම හයි කරගන්න ඕනා.... කැඩුනොත් උන් එන්නේ නෑ...... 
යකෝ මේක ජොලියට ඈර ගත්ත වලියක්..... ශික්...... 

ආතල් එකට නම් අවුලක් නෑ..