මහා දේශප්‍රේමි තරඟය

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මහා දේශප්‍රේමි තරඟය

    ජීනිවා ඉවරය. වැඩිම උනොත් තව සතියක් හමාරකින් එහි ‍රැස් බසිනු ඇත. කොතරම් උත්සාහ කලත් අවශ්‍ය ප්‍රමාණයට එය නැවත එසවීමට සක්‍රයා ආවත් බැරිය.

    වීරවංශගේ අමෙරිකානු බොයිකොට් කතාවද ජෝක් එකක් වී තිබේ. ගුණදාස අමරසේකර වැනි අවලංගු කාසි පෙරට දමා එම කතාව සීරියස් එකක් කර ගැනීමට ගන්නා උත්සාහයද හරි යන පාටක් පේන්නට නැත.

    එම නිසා රුපියල බාල්දුවත් සමග ඉහල යන බඩු මිල හමුවේ ඇඩ්‍රස් නැති වී තිබෙන ජනතාවට දීම සඳහා දේශප්‍රේමී වර්ගයේ අලුත් ටොෆී අවශ්‍ය ව තිබේ.

    ඔබත් නිර්මාණ ශීලි පුද්ගලයෙක් නම් ලියන්න අපිට.

    [email protected]

    කොන්දේසි.

    1. ඉන්දියාවට විරුද්ධව කිසි දෙයක් නොකිය යුතුය.

    2. අමෙරිකානු පුරවැසි කම් ගැන කතා නොකල යුතුය.

    ඉහත කොන්දේසි යටතේ අඩුම තරමෙන් සතියක්වත් අල්ලා ගෙන යා හැකි දේශප්‍රේමි ටො‍ෆි ඉදිරිපත් කරන අයට බර තෑගි.

    පලමු වැනි තෑග්ග — ජීනිවා නුවරින් එවා තිබූ පරණ කලිසම දෙකක්
    :lol::lol::lol::lol::lol:
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    spelling-bump.jpg