මහා ධර්ම දානය -Dharma Daana Mega Thread

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උතුම් පින් ලැබෙන වැඩක් දිගටම කරගෙන යමු . දමිත් කාරියවසම් වගේ සාසනභාක්ෂකයෝ පාලු ගෙවල්වල වලන් බිඳින්න ලැහැස්තිවෙලා ඉන්න අතරේ මේ ත්‍රෙඩ් එක පටන් ගත්තට පින්. දිගටම කරගෙන යමු. තෙරුවන් සරණයි.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොද වැඩක් මචන්ලා.මට පුලුවන් නම් කවුරු හරි අර උදේට හිරු එෆ් එම් එකේ උදේට යන පිරිත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් තැනක් හොයලා දියන්.ගොඩක් පින් :)

    http://www.pirith.org/
     
    • Like
    Reactions: Gstar

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උතුම් පින් ලැබෙන වැඩක් දිගටම කරගෙන යමු . දමිත් කාරියවසම් වගේ සාසනභාක්ෂකයෝ පාලු ගෙවල්වල වලන් බිඳින්න ලැහැස්තිවෙලා ඉන්න අතරේ මේ ත්‍රෙඩ් එක පටන් ගත්තට පින්. දිගටම කරගෙන යමු. තෙරුවන් සරණයි.

    මේං... 'භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම පෙරුම්පුරගෙන ආවෙත් ඔය පොත් ටික බලන්න වෙන්න ඇති!!' කියල හිතාන, එකෙක් මේ thread එක publish කොරාණ්ඩ දඟලනවා... :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?p=13844558&post=13844558
    http://www.elakiri.com/forum/showthread.php?p=13844563&post=13844563
    http://www.elakiri.com/forum/showthread.php?p=13844569&post=13844569

    භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ, "මගේ ධර්මය ..... ටයි!!" කියල කිව්ව ජාතියේ අය මෙතන ඉන්නවා නම්, කියවලා බලන්න!!! ;)
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Tb5Zt.gif