මහා නායක හිමි හමුවේ , සමන්ත බඩ්ඩ මීක් කියයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    මෙලෝ වැඩක් නැති මහනායකලට වඩා සමන්ත බද්‍ර හාමුදුරුවෝ ලක්ෂ ගුණයකින් වටිනවා. සමන්ත බද්‍ර හාමුදුරුවන් ව පෙන්වන්න බැරි උන්මත්තක බෞද්ද ලේබලය ගහගත්ත අන්තවාදින්ටයි , ලංකාව විනාශ කිරීමට බිහිවෙච්ච ජෙප්පොන්ට යි විතරයි. මට එපා වෙනම සිද්දිය තමයි සමන්ත බද්‍ර හාමුදුරුවෝ රාජපක්ෂලාට කඩේ යන එක විතරයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    මෙලෝ වැඩක් නැති මහනායකලට වඩා සමන්ත බද්‍ර හාමුදුරුවෝ ලක්ෂ ගුණයකින් වටිනවා. සමන්ත බද්‍ර හාමුදුරුවන් ව පෙන්වන්න බැරි උන්මත්තක බෞද්ද ලේබලය ගහගත්ත අන්තවාදින්ටයි , ලංකාව විනාශ කිරීමට බිහිවෙච්ච ජෙප්පොන්ට යි විතරයි. මට එපා වෙනම සිද්දිය තමයි සමන්ත බද්‍ර හාමුදුරුවෝ රාජපක්ෂලාට කඩේ යන එක විතරයි.
    Show your gratitude infront of him a few times, you'll realise what type of a badass he is
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කලින්පාරත් කීවා මුට ආයෙ සමාවක් නෑ කියලා
     
    • Haha
    Reactions: jjpala

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,326
    3,943
    113
    Bring back නිකාය බේදය
    සිවුරු මුදලාලි නිකාය ඇති වෙලා තියෙන්නෙ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    බුදු හාමුදුරුවෝ කිව්වා ධර්මය ආලෝකය කර ගන්න කියල බුදු හාමුදුරුවෝ නැති උනාම ,
    සාසනේට රිංග ගත්ත සමහර උන් හිතන් ඉන්නේ උන් බුදු ධහමේ අයිති කාරයෝ කියල .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    මේගොල්ලො ඉස්සර්හම නෙමෙයිද කලින් පාර සමාව ගත්තෙ ආයෙ සමන්තබද්‍ර කියන නම පාවිච්චි කරන්නෙ නෑ කියල. ඒ වුනාට චැනල් වලින් පාවිච්චි කරන්නෙත් ඒ නමනෙ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,780
    2,273
    113
    Nugegoda
    සිරිධම්මය එන්නෙ මොකකටද කියල මේ හාමුදුරුවො කියල දෙනව.

    • Like
    Reactions: meeka

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා

    වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා වැරදි කලා සමාව ගත්තා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,899
    3,101
    113
    colombo
    කෙලෙස් නසපු හිමි නමක් මොකටද බන් කෙල්ස් පිරිණු බික්සුවකට වදින්නේ සමාව ගන්නේ
    එටනින්ම බොරුව මාට්ටු නේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කෙලෙස් නසපු හිමි නමක් මොකටද බන් කෙල්ස් පිරිණු බික්සුවකට වදින්නේ සමාව ගන්නේ
    එටනින්ම බොරුව මාට්ටු නේ
    In the Buddhism, they worship according to seniority. Margapala are not considered
     
    Similar threads