මහා නායක හිමි හමුවේ , සමන්ත බඩ්ඩ මීක් කියයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,387
    30,219
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කිව්වේ පරණ ත්‍රෙඩ් එකක මූ කැනඩා ගිහින් කිව්වා කියල දෙතුන්සැරේ කිරිපිඩු ගේද්දී සුජාතා බඩවුනා, සුජාතගේ මිනිහා සිද්ධාර්ත පස්සෙන් පැන්නුවා, ගහන්න එද්දී බුදුවුනා වගේ කතාවක් කිව්වා කියල🤣🤣🤣
    ඒක අහල මුඩු මහණලා ටික ටිපර් වෙලා වගේ🤣
     
    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    මම කිව්වේ පරණ ත්‍රෙඩ් එකක මූ කැනඩා ගිහින් කිව්වා කියල දෙතුන්සැරේ කිරිපිඩු ගේද්දී සුජාතා බඩවුනා, සුජාතගේ මිනිහා සිද්ධාර්ත පස්සෙන් පැන්නුවා, ගහන්න එද්දී බුදුවුනා වගේ කතාවක් කිව්වා කියල🤣🤣🤣
    ඒක අහල මුඩු මහණලා ටික ටිපර් වෙලා වගේ🤣

    බඩු ගහන්න ඔනෙ නම් රජ කම අත ඇරල මහන වෙයි ද?
    සමන්තය සිවුර දාගෙන ගිහින් බඩු ගහනව ඇති...
    ඌ මස් මාලු දානෙට දෙන්න කියල මතයක් හැදුව..🤣🤣
    දැන් ඊලගට කියයි මහන උනාට පස්සෙ බඩු ගහැවුට කමක් නැ කියල
     
    • Like
    Reactions: waca

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,219
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඩු ගහන්න ඔනෙ නම් රජ කම අත ඇරල මහන වෙයි ද?
    සමන්තය සිවුර දාගෙන ගිහින් බඩු ගහනව ඇති...
    ඌ මස් මාලු දානෙට දෙන්න කියල මතයක් හැදුව..🤣🤣
    දැන් ඊලගට කියයි මහන උනාට පස්සෙ බඩු ගහැවුට කමක් නැ කියල
    මම දන්නේ නෑ. මූනීන්ඳ්‍රයා තමයි කිව්වේ ත්‍රිපිටකේයි තව පොත්වලයි ඔයිට වඩා ඒව ඌ දන්නව සැර බාලකරල මේ කියන්නේ කියල. සමාව ගන්නේ නැතිව පොත් ටික අරං ගිහින් පෙන්නුවේ නැත්තේ ඇයි කියල මම මේ කල්පණා කරන්නේ🤣
     
    Similar threads