මහා පූස් උළෙල

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ලොව ප‍්‍රථම අන්තර්ජාල ඥව් සිනමා සම්මාන උළෙල

    කොල්ලනේ හුග දවසකට පස්සේ දාන නුල . REPORT නම තරහා අවසර :confused:

    Mirrorarts - ලොව ප‍්‍රථම අන්තර්ජාල පූස් සිනමා සම්මාන උළෙල පසුගිය දා (30) රාත‍්‍රියේ MINNEAPOLIS නගරයේදී උත්සවාකාරයෙන් පැවැත්විය.මෙම සිනමා උළෙල ඉතාමත් විනොදාත්මක සහ ප‍්‍රිය ජනක බවින් යුක්ත විය.

    අන්තර්ජාල පූස් සිනමා සම්මාන උළෙල සදහා අවසන් වටයට සිනමා නිර්මාණ 79ක් තේරී තිබිණ.
    මෙම සිනමා සම්මාන උළෙල අංශ කිහිපයකින් ද යුක්ත විය.
    විනෝදාත්මක,කලාත්මක, නාටකීය සහ වාර්ථාමය සිනමා නිර්මාණ ඒ අංශය.
    මෙම සිනමා සම්මාන උළෙලේ ගෝල්ඩන් පූස් ජනතා සිනමා සම්මානය දිනාගනු ලැබූවේ ප‍්‍රංශ ජාතික විලියම් බ්‍රේඞ්න් විසින් අධ්‍යක්‍ෂණය කරණු ලැබූ,"Henri 2, Paw de Deux" යන සිනමා .නිර්මාණයයි.
    පූසෙකු ගේ ජීවිතයේ හුදකලාවත් ඔහුගේ නිදහසත් නොසලකා හැරීම යන අතිශය සියුම් ආත්මීය ගුණාංග තුළින් යුතු මෙම සිනමා පටය විනාඩි 02.6කින් පමණ යුක්තය.
    මෙහි අධ්‍යක්‍ෂක වරයා තමාට හිමිවූ මෙම සම්මානය ඔහුට ඉමහත් ගෞරවයක් බව පැවසීය. අධ්‍යක්‍ෂක වරයාට පූස් භාෂාවෙන් ස්තුතියි කීමට ඥව් ගාන්නට බැරි වී තිබිණ.
    cat_7.jpg

    cat_2.jpg

    cat_7.jpg

    cat_3.jpg

    cat_4.jpeg

    cat_5.jpg

    cat_6.jpg



    මේක ඉස්සුවේ MIRROR ART http://mirrorarts.lk

    අපේ එලකිරියේත් එක එක ජාතියේ පුසෝ ඉන්නවනේ :P
    නරකද මුන්වත් ඕකට යැව්වොත් හිටියත් වැඩක් නැනේ :lol::lol::lol:අඩු ගානේ බම්ප් බැරිනම් ඥව් හරි කියල යන්ඩෝ:P:Phttp://http://mirrorarts.lk/news/films/item/235-ලොව-ප‍්‍රථම-අන්තර්ජාල-ඥව්-සිනමා-සම්මාන-උළෙල