මහා බත් දන්සැල

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උඹලා වගේ උන් අනේ මන්දා ?? 
අන්තිමට උඹලාම තමා කෑ ගහන්නේ මුං අරවා දාලා කන්න දුන්නා
මේවා දාලා කන්න දුන්නා කියලා..
තොපිට කන්න දෙනවා නම් හම්බයොන්ගේ අහවල් එකත් උරායි .. :frown:

:)
දැං ඕකෙන් කාලා කවුරුත් මලාද?
දිය කොරහෙ කිඹුල්ලු දකින්න එපා පොන්ස් :lol:

අම්මා අප්පා වැරැද්දක් කලත් ඒක වැරැද්දක් විදියට දැකපං.
පරම හතුරා වුනත් හොඳ වැඩක් කලොත් ඒක හොඳ විදියට දකින්නත් පුරුදු වෙයං.
නැත්තං සදා ලිඳ තමයි උඹ වගේ ලිං මැඩියන්ට :rofl:
 
tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    :yes::yes::yes::yes:

    honda deeta hondai kianna oone...

    (mehema dayak ahithakin unatah kianna wenawa)

    habai ethin umbalage jaathia wishwaasa karanna nam amarui...

    meke yati aramunak natham thamai wada honda..:cool:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    163199555007.jpg

    පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පුත්තලම පොලීසිය විසින් ප්‍රදේශයේ මුස්ලිම් වෙළඳ ප්‍රජාවගේද සහයෙන් සංවිධානය කරන ලද මහා බත් දන්සැලක් පුත්තලම නගරයේදී පැවැත්විණි.එහිදී මුස්ලිම් ආගමික පූජකවරයෙකු දන්සැල් බත් පිරිනමන අයුරු ඡායාරූපයේ දැක්වෙයි.

    ithamath hoda adarsayak dena wadak.
     
    • Like
    Reactions: pissupoosa jr.

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    පැටියා;12808830 said:
    :)
    දැං ඕකෙන් කාලා කවුරුත් මලාද?
    දිය කොරහෙ කිඹුල්ලු දකින්න එපා පොන්ස් :lol:

    අම්මා අප්පා වැරැද්දක් කලත් ඒක වැරැද්දක් විදියට දැකපං.
    පරම හතුරා වුනත් හොඳ වැඩක් කලොත් ඒක හොඳ විදියට දකින්නත් පුරුදු වෙයං.
    නැත්තං සදා ලිඳ තමයි උඹ වගේ ලිං මැඩියන්ට :rofl:

    අනිවා කතාව සහතික ඈත්ත :yes:
    …රෙප් 5+
     
    • Like
    Reactions: පැටියා

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    163199555007.jpg

    පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පුත්තලම පොලීසිය විසින් ප්‍රදේශයේ මුස්ලිම් වෙළඳ ප්‍රජාවගේද සහයෙන් සංවිධානය කරන ලද මහා බත් දන්සැලක් පුත්තලම නගරයේදී පැවැත්විණි.එහිදී මුස්ලිම් ආගමික පූජකවරයෙකු දන්සැල් බත් පිරිනමන අයුරු ඡායාරූපයේ දැක්වෙයි.

    ඉතා පින් සිද්ද වෙන වෑඩක්
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    anya agamika hoda wada walata sahaya wena eka hoda deyak.

    ubala agame anya agamikayanta hodata salakannai, gahala marannai dekama kiyala thiyenawa. eken hoda paththa witarak ubala thora gannawa nan ithin hugak hodai. eth ubalage godak un ehema na. ekane sawudiyedi wena agamak adahima pawa thahanam karala thiyenne. anna ehema thathwayak meheth athi wena eka walakka gannai api ubalage agama wiyaptha wenawata akamathi.

    me manussaya nan hoda wadak karanne.
     
    bandar

    Member
    Nov 23, 2009
    21
    2
    0
    Look at the Asbestos sheets (harmful to health). Look at the floor. Do they think that they feed animals? ffffffffffffffff or pure stupidity..
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    marama hoda wadak karala thiyenne.
    man agam wade jathi wade adinawa neme.
    danaganna ahanne.
    oyalage agame daanaya gana kiyewenne na neda?
    ethakota meka dunna eke aramuna mokakada?
    api okkoma eka wage, ekama kattiyak kiyana ekamuthubawa penwimada?
    danaganimata pamanai ahuwe.
    kamathinam witharak uththara denna.
    hoda wadak.agaya karanawa :D
     
    Jul 10, 2011
    5,011
    473

    මම උත්තර දුන්නට කමක් නැද්ද යාලුවා??

    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පැටියා;12808830 said:
    :)
    දැං ඕකෙන් කාලා කවුරුත් මලාද?
    දිය කොරහෙ කිඹුල්ලු දකින්න එපා පොන්ස් :lol:

    අම්මා අප්පා වැරැද්දක් කලත් ඒක වැරැද්දක් විදියට දැකපං.
    පරම හතුරා වුනත් හොඳ වැඩක් කලොත් ඒක හොඳ විදියට දකින්නත් පුරුදු වෙයං.
    නැත්තං සදා ලිඳ තමයි උඹ වගේ ලිං මැඩියන්ට :rofl:

    එහෙවම් නොලිමිට් ටොපිකාලා දැන් තොපි වද උනාද පොන්ස් ?? 
    නිකන් නොදි ඉදපන් .. තොපි වගේ ගොන්නු ඒකාලෙත් ඉදියා..
    ඒකයි ලංකාවට මේ වගේ කලක් උදා උනේ..

    83821607.jpg

    මම මේ වනකල් එකෙක්ගේ වත් රේප් කපලා නෑ ගොනෝ..
    මං කාගෙවත් කකුලෙන් අදින ජාතියේ එකෙක් නේමේ.. තොපිලාවගේ ..
    පොන්සි බල්ලෝ.. :angry::angry:

    -------------------------------------------------------------

    මහා බත් දන්සැල 06-04-2012 09:56 PM Gono, even on this poya day do u have to be a rasict ? Learn to love all people, thats what Lord Buddha taught us. shame on you !

    උඹලාට තේරෙයි කවදා හරි ..
    ඉවසපන් සංගනනේ විස්තර එනකන්.. ලගදීම එයි.. :yes: :yes: