උඹලා වගේ උන් අනේ මන්දා ??
අන්තිමට උඹලාම තමා කෑ ගහන්නේ මුං අරවා දාලා කන්න දුන්නා
මේවා දාලා කන්න දුන්නා කියලා..
තොපිට කන්න දෙනවා නම් හම්බයොන්ගේ අහවල් එකත් උරායි ..![]()

![]()
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පුත්තලම පොලීසිය විසින් ප්රදේශයේ මුස්ලිම් වෙළඳ ප්රජාවගේද සහයෙන් සංවිධානය කරන ලද මහා බත් දන්සැලක් පුත්තලම නගරයේදී පැවැත්විණි.එහිදී මුස්ලිම් ආගමික පූජකවරයෙකු දන්සැල් බත් පිරිනමන අයුරු ඡායාරූපයේ දැක්වෙයි.
පැටියා;12808830 said:
දැං ඕකෙන් කාලා කවුරුත් මලාද?
දිය කොරහෙ කිඹුල්ලු දකින්න එපා පොන්ස්
අම්මා අප්පා වැරැද්දක් කලත් ඒක වැරැද්දක් විදියට දැකපං.
පරම හතුරා වුනත් හොඳ වැඩක් කලොත් ඒක හොඳ විදියට දකින්නත් පුරුදු වෙයං.
නැත්තං සදා ලිඳ තමයි උඹ වගේ ලිං මැඩියන්ට![]()

marama hoda wadak karala thiyenne.
man agam wade jathi wade adinawa neme.
danaganna ahanne.
oyalage agame daanaya gana kiyewenne na neda?
ethakota meka dunna eke aramuna mokakada?
api okkoma eka wage, ekama kattiyak kiyana ekamuthubawa penwimada?
danaganimata pamanai ahuwe.
kamathinam witharak uththara denna.
hoda wadak.agaya karanawa![]()