බඩු මිල තවම ලොකු වෙනසක් නෑ. ඉස්සරහට අඩුවෙයි@topkollek බඩුමිල ත්‍රෙඩ් එක
බඩු මිල තවම ලොකු වෙනසක් නෑ. ඉස්සරහට අඩුවෙයි
https://www.cbsl.gov.lk/sites/defau...atistics/pricerpt/price_report_20240502_e.pdf
ඔව් එතකොට @monson ට සතියකට ත්‍රෙඩ් දාන්න දේවල් තියෙනවා.තව මාස 5-6 ඇදගන්නත් එපැයි. එක පාරට කලොත් ඉක්මනට අමතක වෙන නිසා ටික ටික අඩු කරනවා![]()
Bro ara Lankawe visa ganna, VFS india officers ල Transit Visa dena case eka gana idea eka mokadda bn. ඒක ගැනත් ධනාත්මක idea එකක් ගන්න ඕන එකයි.