මහා බ්‍රහස්පතින්දා සහ මහා පාවාදීම....

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
elaz,danne nethi dewal godak denagaththa. Thanks machan.:)

ඇත්තටම මුල් පිටුවේ ලියෙන ලිපිය මගේ නෙවෙයි. ඒක "සිතක සංකල්පනා" කියන බ්ලොග් එක ලියන "මධුරංග" කියන කෙනෙක්ගේ. මධුරංග බෞද්ධයෙක් වුනත් කතෝලිකයෙක් වන මමත් නොදන්න කරුණු පවා හොයාගෙන ඒ ලිපිය හරිගස්සලා තියෙනවා. එයාගේ යාළුවන්ගෙන් තමයිලු විස්තර අහගත්තේ.

මධුරංග කතෝලික පාසලකට ගිය නිසයි එයාට ඒ ආභාෂය ලැබිලා තියෙන්නේ. නමුත් එයා හොද බෞද්ධයෙක් බව එයාගේ බ්ලොග් එකේ තියෙන බොහොමයක් ලිපි වලින් පිලිඹිබු වෙනවා.

මමත් බෞද්ධ පාසලකට ගිය කෙනෙක් වගේම අපොස සා.පෙළ ටත් බුදුදහම හදාරපු ඒ වගේම බුදුදහමට විශිෂ්ඨ සාමාර්ථයක් ලබපු කතෝලිකයෙක්. කොහොම වුනත් ආගම්වාදීව, ජාතිවාදීව එළකිරියේ සමහර අය මරා ගත්තට අංක එකේ බෞද්ධ පාසල් වල හෝ අංක එකේ කතෝලික පාසල් වල ඔය විදියේ ගහ මරා ගැනීම් දකින්න නැහැ. එහෙම වුනා නම් මම බුදු දහමටවත්, මධුරංග කතෝලික දහමටවත් ගරු කරන එකක් නැහැ. ඒ වගේම තමයි ආගමකට දහමකට ජාතියකට අගෞරව කරන්නෙක් සෑබෑ බෞද්දයෙක් හෝ සැබෑ කතෝලිකයෙක් නොවන වගත් මම හොදින්ම දන්න දෙයක්!!!
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo

well said macha...........
mageth prathipaththiya oka thama.........
mokada mage hondama yaluwo godak innawa catholic.............
mat aunwa watinawa mahamerak...........
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇත්තටම මුල් පිටුවේ ලියෙන ලිපිය මගේ නෙවෙයි. ඒක "සිතක සංකල්පනා" කියන බ්ලොග් එක ලියන "මධුරංග" කියන කෙනෙක්ගේ. මධුරංග බෞද්ධයෙක් වුනත් කතෝලිකයෙක් වන මමත් නොදන්න කරුණු පවා හොයාගෙන ඒ ලිපිය හරිගස්සලා තියෙනවා. එයාගේ යාළුවන්ගෙන් තමයිලු විස්තර අහගත්තේ.

    මධුරංග කතෝලික පාසලකට ගිය නිසයි එයාට ඒ ආභාෂය ලැබිලා තියෙන්නේ. නමුත් එයා හොද බෞද්ධයෙක් බව එයාගේ බ්ලොග් එකේ තියෙන බොහොමයක් ලිපි වලින් පිලිඹිබු වෙනවා.

    මමත් බෞද්ධ පාසලකට ගිය කෙනෙක් වගේම අපොස සා.පෙළ ටත් බුදුදහම හදාරපු ඒ වගේම බුදුදහමට විශිෂ්ඨ සාමාර්ථයක් ලබපු කතෝලිකයෙක්. කොහොම වුනත් ආගම්වාදීව, ජාතිවාදීව එළකිරියේ සමහර අය මරා ගත්තට අංක එකේ බෞද්ධ පාසල් වල හෝ අංක එකේ කතෝලික පාසල් වල ඔය විදියේ ගහ මරා ගැනීම් දකින්න නැහැ. එහෙම වුනා නම් මම බුදු දහමටවත්, මධුරංග කතෝලික දහමටවත් ගරු කරන එකක් නැහැ. ඒ වගේම තමයි ආගමකට දහමකට ජාතියකට අගෞරව කරන්නෙක් සෑබෑ බෞද්දයෙක් හෝ සැබෑ කතෝලිකයෙක් නොවන වගත් මම හොදින්ම දන්න දෙයක්!!!
    :yes::):):):):):)
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~

    "එහෙම ආශිර්වාද කරද්දි ජේසුස් වහන්සේ "මේ මාගේ ශ්‍රී ශරීරයයි මෙය ගෙන අනුභව කරන්න." කියලා කියනවා. ඒ කියපු වාක්‍යය අදටත් කිතුනුවන් දිව්‍ය පූජාවේදි සිහිපත් කරනවා. ඊට පස්සේ මිදි යුෂ පිරි කුසලානය අරගෙන ඒක ඉහලට ඔසවලා "මේ මාගේ ශ්‍රි රුධීරයයි මෙය ගෙන පානය කරන්න" කියලා කියනවා"

    මචන් ඇහුවට තරහ වෙන්න එපා, ඒත් මම ලෙනාඩෝ ඩාවින්චි ගේ අවසන් භෝජන සංග්‍රහය චිත්‍රයේ කොහේවත් මිදි යුෂ පිරි කුසලානයක් දැක්කේ නෑ, ඇයි ඒ ?
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    A-reproduction-of-The-Las-001.jpg

    hondata baluwoth penei machoo...
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මේ ලිපියෙන් නොකියවෙන කරුණු කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නම්,
    ජෙසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනයේ සිට ඉදිරියට සිදු වුන සිද්ධි හරිම සානුකම්පිතයි. අන්තිමරාත්‍රී භෝජනයට කලින් ජේසු ගෝලයෝ 12 දෙනාගේ පාද දෝවනය කරනවා. එදා ජුදා සමාජය තුළ උසස් කුලයේ යැයි සම්මත නිවෙස් වල නිවසට පැමිණෙන ආරාධිතයන්ගේ පාවහන් ගලවලා පාද දෝවනය කරන්න වෙනම පුද්ගලයෙක් සිටියා වගේම ඔහුට සමාජයේ හිමිවුනේ පහත්ම තැනක්. තමන්ගේ නායකයා මෙවැනි ක්‍රියාවක් කිරීම ගැන ගෝලයෝ වික්ෂිප්ත වෙනවා වගේම පේදුරු කියන ජෙසුගේ ලගින්ම හිටිය ගෝලය තමන්ගේ පාද දෝවනය කිරීමට ඉඩ දෙන්නෙත් නැහැ. ඒ වෙලාවේ ජෙසු කියනවා "මේ දේට උබ ඉඩ නුදුන්නොත් ඔබ මගේ යාලුවෙක් නොවෙයි කියලා". එදා සමාජයේ තිබුණ මෙවැනි සිරිත් විරිත් දැඩිව පිළිකුල් කලා වගේම නායකයාද සේවකයෙක් විය යුතු බවයි මේ ක්‍රියාවෙන් ඔප්පු කලේ.

    කොහොම වුනත් මේ අවස්ථාවේදී පේදුරු තමන්ගේ පාද දෝවනයට ඉඩ දෙන්නේ පාද දෝවනයට ඉඩ නොදුන්නොත් ඔබ මාගේ ගෝලයෙක් නොවෙයි කියන වචනය නිසයි. ඒ වගේම පේදුරු කියනව ස්වාමිනි මාගේ පාද පමණක් නොවෙයි මුලු ගතම දෝවනය කරන්න කියා. ඒ දැඩි මිත්‍රශ්‍රීලි භාවය නිසයි. ඒ මොහොතේම ජෙසු කියනවා "තව ස්වල්ප වේලාවකින් තමන් වහන්සේව පිළාත් ගේ හේවායන්ට පාවා දෙන බවත් ඒ පාවා දෙන්නා මෙම ස්ථනයේම සිටින බවත්". මේ අවස්ථාවේදී පේදුරු දැඩිව කම්පා වෙනවා, ව වගේම අහනවා ස්වාමිනි ඒ මමද කියා. එවිට ජේසුස් වහන්සේ කියනවා "පේදුරු ඔබ ගල් පර්වතයක් හා සමානයි. කෙදිනක හෝ මාගේ නාමයෙන් බිහිවන කතෝලික සභාව ගොඩ නැගෙන්නේ ඔබ මත්තේමයි නමුත්, හෙට හිරු නැගෙන්නට මත්තෙන්, කුකුළා හඩලන්නටත් කලියෙන් ඔබ මා 03න් වරක් ප්‍රතික්ෂේප කරනවා කියලා". ඒ වචන ඇසීමෙන් පේදුරු වික්ෂිප්ත වෙනවා.

    පැය කිහිපයකට පසුව මේ දේවල් ඇත්ත වෙනවා. අන්තිම රාත්‍රී භොජනයේදීත් ජේසු සමගින් එකට හිටපු ජුදාස් කියන ගෝලයා විසින් ජේසුව පිලාත් කියන එවකට රජකම් කරපු රජ්ජුරුවන්ගේ හේවායන්ට පාවා දෙනවා වගේම ගෝලයෝ බියෙන් තැති ගන්නවා. ගෝලයෝ එකින් එකා ජේසුව අතහැර ගියත් පේදුරු ජේසුව මරණ දඩුවම ලබාදෙන මන්ත්‍රණ ශාලාව (උසාවියක්) දක්වාම නොබියව ගමන් කරනවා. නමුත් අවසාන මොහොතේදී හේවායින් සහ තවත් අයෙක් තුන් වතාවකදීම පේදුරුගෙන් අහනවා "නුඹ්ත් අර මනුස්සයාගේ ගෝලයෙක් නේද?" කියලා. කොච්චර ලගින් හිටියත් පේදුරුට කියවෙනව "නැහැ මා ඔහුව හදුනන්නේ නැහැ" කියලා. මෙහෙම කියන තුන් වෙනි මොහෝතේදී ජෙසුව කුරුසියේ ඇණ ගසන්න තීන්දුව ලැබිල කුරුසිපත් කරන රැගෙන යාමට ඒ අසලින් රැගෙන යනවා. ඒ වෙලාවේදී ජේසුගේ මුහුණ දකින පේදුරුට මතක් වෙන්නේ කලින් දවසේ අන්තිම රාත්‍රි භොජනය වෙලාවේදී කියපු වචනයි.

    කොහොම වුනත් ජේසුව කුරුසිපත් කරලා 3න් වෙනි දවසේ සිදුවෙච්ච උස්ථානයත් එක්ක ගොඩනැගෙන කතෝලික සභාවේ මුල් ගල වෙන්නෙත්, මුල්ම පාප් තුමන් වෙන්නෙත් පේදුරු කියන ගෝලයායි. එවකට තිබුණ කතෝලිකයන් මරාදැමීමේ ක්‍රියාදාමයක් හමුවේ පේදුරු තුමාව කුරුසිපත් කරද්දී එතුමා ඉල්ලපු එකම ඉල්ලීම වුනේ තමන් කුරුසිපත් කරද්දී තමන්ගේ හිස පහතට තිබෙන ආකාරයට එය සිදු කරන ලෙසයි.
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    බ්‍රෝ....මම අර ෆැෂන් ඔෆ් ක්‍රයිස්ට් ෆිල්ම් එක බලලා තියෙනවා....
    මම ඒ තරම් කම්පා වුණ වෙන ෆිල්ම් එකක් දැකලා නැති තරම්....
    මේ ලෝකෙ ජීවත් වුණ මිනිසුන්ගෙන් වඩාත්ම අසාධාරනයට ලක් වුණේ
    ජේසුස් වහන්සේ කියලයි මට හිතෙන්නෙ.ඒ පාවා දීම ඇතුළු හැම පවකටම ඊට අදාල අය තවමත් ගෙවනවා...
    මම ක්‍රිස්තු භක්තිකයෙක් නොවුනත් ඒ අදහස හිතෙන් අයින් වුණේම නැහැ.
    good post bro...

    :yes::yes::yes::yes::yes::yes: bump
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජේසු තුමන්ව පාවාදෙන්නේ මොනවා කියලද? ඒ කියන්නේ ජේසු තුමන් කරපු වැරැද්ද මොකද්ද?