මහා බ්‍රිතාන්‍යයේ අවසානයද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහා බ්‍රිතාන්‍යයේ අවසානයද?

    image_update_24734683f49bb379_1363876815_9j-4aaqsk.jpeg


    th


    ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්වෙන්න නේද හදන්නේ .ආරංචිය හැටියට නම් තියුණු සටනක් ලු තියෙන්නේ ඡනමත විචාරණයට බිබිසිය සදහන් කරන්නේ" NO" වොට් එකට 48% පමණද "yes" වොට් එකට 44% ලෙසයි එත් ස්වාධින වාර්තා කියන්නේ YES වොට් එක 52%-49% අතර කියලයි .
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහා බ්‍රිතාන්‍යය ස්ලාම් වෙන්න ඉන්නෙ තව කාලෙකින්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද වැඩේ පර සුද්දන්ට ඔකුන්ට ඔහොම වෙලා මදි, ඔවට තමා කියන්නෙ කලකම් පල දෙනව කියල.දෙමල කොටින්ටත් ඔහෙන්ම කැල්ලක් කඩල ඊලමත් අටොල දුන්නනම් හරි.:yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය කින්ඩම් තියරිය හැමදාම හරියන්නෙ නෑ බන්
    උනුත් කැමති ඇති තනි රටක් විදියට ඉදිරියට එන්න
    උන්ට හොඳ ආර්ථික ශක්තියක් තියෙනව නම්
    හොඳ දේශපාලන නියායක් තියෙනව නම්
    එක එක කින්ඩම් වලට යට වෙලා ඉන්නෙ මොකටද
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    I am closely following the situation. It seems that the NO vote is bit ahead according to many polls.

    However
    There are undecided votes.
    The BBC and may news (originated from london) cant believe too much. Too bias.
    Old people like to vote in favour of No votes.

    Anyway we will see results within day or two.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    මුන් යන තරමට UK වලට හොඳයි බන්, මුන්ට ඊට පස්සේ state benefits නැහැ. කොටින්ම නිකන් කන්න බොන්න දෙන්න ඕනේ නැහැ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    taxes ජනපදයේත් ඔහොම කේස් එකක් තිබ්බා නේ, උන්ටත් වෙනමම රටක් ඕනේ කිය කිය කාලයක් හිටියා.
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    taxes ජනපදයේත් ඔහොම කේස් එකක් තිබ්බා නේ, උන්ටත් වෙනමම රටක් ඕනේ කිය කිය කාලයක් හිටියා.

    Last year Alaska walath lokuwata giya. alaska sell kare aparadee...