මහා බ්‍රිතාන්‍යයේ අවසානයද?
ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්වෙන්න නේද හදන්නේ .ආරංචිය හැටියට නම් තියුණු සටනක් ලු තියෙන්නේ ඡනමත විචාරණයට බිබිසිය සදහන් කරන්නේ" NO" වොට් එකට 48% පමණද "yes" වොට් එකට 44% ලෙසයි එත් ස්වාධින වාර්තා කියන්නේ YES වොට් එක 52%-49% අතර කියලයි .