මහා බ්‍රිතාන්‍යයේ අවසානයද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වෙන් වෙන්න දැන් ලඟයි
    වෙන් වෙන්න බෑ දුකයි

    වෙන් වෙන එකක් නෑ මචන් ස්කොට්ලන්තේ එවුන්ට ඡන්ද අල්ලස් දීලා හරි ඡන්ද ටික දා ගනී.:cool:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    වෙන් වෙන්න පුලුවන් නම්. . වෙන්වී ඔබ යන්න. . . . :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    2eov2tu.png
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එතකොට ස්කොට්ලන්යාඩ් එකත් ස්කොට්ලන්තේ නේද තියෙන්නේ..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    no 1,877,252
    yes 1,512,688

    ස්කොට්ලන්තය ‍බ්‍රතාන්‍යයෙන් වෙන් නොවි ඉන්න තිරණය කරලා .