මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස්

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස්

    attachment.php

    මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් ඇතිබව නිල වශයෙන් ම ලොවට දැනුම් දෙනු ලැබුවේය. මේ ශෝකජනක පුවත නිල වශයෙන් ලොවට දැනුම් දුන් විද්‍යාඥයින්, මිනිසා සහ කාලය විසින් ඝාතනය කළ විශාලතම ජීවියා ලෙසට එය හඳුන්වාදෙනු ලැබිය. ලොව විසූ විශාලතම ජීවීයා වූ මහා භාධක කොරල්පරය, නිල වශයෙන් මියගිය බව පිළිගන්න විට එය වසර මිලියන 25 ක ආයු කාලයක් ගෙවා තිබුණා. දූපත් 1,050 ක්, මසුන් හැර ජීවී වර්ග 1,625 ක්, මසුන් වර්ග 3000 ක් සඳහා වාසස්ථාන සැපයූ සැතපුම් 1,400 ක් විශාල කොරල්පරය, මින් මතු ජීවින් කිහිපදෙනෙකුට නිවසක් වශයෙන් පමණක් භාවිත කළ හැකි සැකිල්ලක් පමණයි. ලොව සිටින තල්මසුන් අතරින් වර්ග 30 ක් ම ජිවත් වුයේ මේ මහා බාධක කොරල් පරය ආසන්නයේයි. කොරල්පරයේ ජිවිය මත යැපුණු ජීවින් වර්ග 600 ක් පමණ මේ කොරල් පරයේ අවසානයත් සමඟ මෙලොවට සමුගෙන ඇත. මුළු බ්‍රිතාන්‍යයේ ම වර්ග ප්‍රමාණයටත් වැඩි භුමි ප්‍රමාණයක් හිමි කරගෙන සිටි මහා බාධක කොරල්පරය, සඳේ සිට දැකිය හැකි එකම ජිවියා බවටත් පත්ව තිබුණා.කොරල්පරය මෙසේ මිය යාමට ප්‍රධාන හේතුව මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සමුද්‍රයට එකතු වීම මෙන් ම කර්මාන්තශාලා අපද්‍රව්‍ය බවයි මේ වනවිට හෙළි වී තිබෙන්නේ.
     
    Attachments

    • 53803696_413320082558951_5440243977863299072_n.jpg
      53803696_413320082558951_5440243977863299072_n.jpg
      72 KB · Views: 299
    Last edited:
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    :(:(:(:(:(:(

    ලෝකෙම මියයනවානම් හරි ඉක්මනටම...පොඩ්ඩක් හිතපල්ලා දවසකට දුම් කොච්චර ප්‍රමාණයක් වාතයට මිශ්‍රවෙනවද කියලා...
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    :(:(:(:(:(:(

    ලෝකෙම මියයනවානම් හරි ඉක්මනටම...පොඩ්ඩක් හිතපල්ලා දවසකට දුම් කොච්චර ප්‍රමාණයක් වාතයට මිශ්‍රවෙනවද කියලා...

    Minissunta ganakwath ne ban.. thawa tika dawasakin den wathuragannawa wage pirisidu wathayath salli walata thama ganna wenne..
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ටය්ටල් එක දකිනකොටම මට හිතුන බඩු බනිස් තමයි කියල :(:(:(.ඕකෙන් හරි අඩක් මිය ගිය කියල නේද නිල වශයෙන් කිව්වේ එක නම් මිට අවුරුදු 2කට විතර කලින් :confused:.කොහොම උනත් .තව ටිකයි බන් ලෝකේ ඉතුරු ඒ ටිකටත් කෙලවිලා යයි ඉක්මනට :sorry::sorry:.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    Minissunta ganakwath ne ban.. thawa tika dawasakin den wathuragannawa wage pirisidu wathayath salli walata thama ganna wenne..

    ඔව් මිනිස්සුන්ට ගානක් නෑ...වතුර බෝතලයක් ගන්න ගමන් පිරිසිදු වායු බෝතලේකුත් ගන්නවෙයි..

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    :(:(:(:(:(:(

    ලෝකෙම මියයනවානම් හරි ඉක්මනටම...පොඩ්ඩක් හිතපල්ලා දවසකට දුම් කොච්චර ප්‍රමාණයක් වාතයට මිශ්‍රවෙනවද කියලා...

    :(:(:(:(
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    ටය්ටල් එක දකිනකොටම මට හිතුන බඩු බනිස් තමයි කියල :(:(:(.ඕකෙන් හරි අඩක් මිය ගිය කියල නේද නිල වශයෙන් කිව්වේ එක නම් මිට අවුරුදු 2කට විතර කලින් :confused:.කොහොම උනත් .තව ටිකයි බන් ලෝකේ ඉතුරු ඒ ටිකටත් කෙලවිලා යයි ඉක්මනට :sorry::sorry:.

    kalin dakka wage mathakai uba kiwahama mathak une dukai bn mewa dakkama :sorry::sorry::sorry::(:(:(:(
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    kalin dakka wage mathakai uba kiwahama mathak une dukai bn mewa dakkama :sorry::sorry::sorry::(:(:(:(

    Duk wela wedak ne.. mewa balala eka eka hari thamanta puluwan tharamin parisaraya araksa karapalla..

    Me video eke 8:00 idala 9:40 wnakan balapan.. wayasaka manussayek welath thaniyama karana de.. api lejja wenna one ban