ඒ තරම් අවුල් ද?නුවර නම් මනාප දෙන්න මොකෙක් වත් නැ මොන පක්ෂෙන්වත්.
නුවර නම් මනාප දෙන්න මොකෙක් වත් නැ මොන පක්ෂෙන්වත්.
මේ වෙනකල් මොන පක්ෂෙකින්වත් හොඳ කෙනෙක් නුවරට ඇවිල්ල නැ බං. නුවර පොලිටිකොන්ගෙ තරම බලාගත හැකි ගන්නොරුව පාර හැදිල්ලෙන්. චන්ද්‍රිකාගෙ කාලේ හදන්න ගත්තෙ. (මම 6 වසරේදි) තවම හදල ඉවර නැඒ තරම් අවුල් ද?
මම එහෙම වැඩිය පොලිටික්ස් ගැන හොයන්නේ නැ බං. මොකෙන්ද අමිත් ඉල්ලන්නේ.අමිත් වීරසිංහට දීපන්
හයිවේ වැඩෙත් පහු ගිය අවරුදු 5 හේ ඇද ඇද හිටියනේ. අමිත් ගේ වෙනම පක්ෂයක් තියනවා. අනේ මන්ද ඔවානම්මේ වෙනකල් මොන පක්ෂෙකින්වත් හොඳ කෙනෙක් නුවරට ඇවිල්ල නැ බං. නුවර පොලිටිකොන්ගෙ තරම බලාගත හැකි ගන්නොරුව පාර හැදිල්ලෙන්. චන්ද්‍රිකාගෙ කාලේ හදන්න ගත්තෙ. (මම 6 වසරේදි) තවම හදල ඉවර නැ.
මම එහෙම වැඩිය පොලිටික්ස් ගැන හොයන්නේ නැ බං. මොකෙන්ද අමිත් ඉල්ලන්නේ.
මනාප දෙන්න කව්රුවත් නැති හින්ද පක්ෂෙට විතරක් ඡන්දෙ දාලා එන්න තමයි හිතන් ඉන්නේ. බූරුවොන්වදාලා අපිට අස්සයො තෝරන්න බැ නෙ.
මේ වෙනකල් මොන පක්ෂෙකින්වත් හොඳ කෙනෙක් නුවරට ඇවිල්ල නැ බං. නුවර පොලිටිකොන්ගෙ තරම බලාගත හැකි ගන්නොරුව පාර හැදිල්ලෙන්. චන්ද්‍රිකාගෙ කාලේ හදන්න ගත්තෙ. (මම 6 වසරේදි) තවම හදල ඉවර නැ.
මම එහෙම වැඩිය පොලිටික්ස් ගැන හොයන්නේ නැ බං. මොකෙන්ද අමිත් ඉල්ලන්නේ.
මනාප දෙන්න කව්රුවත් නැති හින්ද පක්ෂෙට විතරක් ඡන්දෙ දාලා එන්න තමයි හිතන් ඉන්නේ. බූරුවොන්වදාලා අපිට අස්සයො තෝරන්න බැ නෙ.
bumpUbalath wahallune ban. Podujana peramunata wada wedak karana ekek hari hitiyanam api unta thama denne.
එක බල්ලෙක්ට දෙන්නේ නෑ. මුක වාඩම් දාගෙන, මීටරේ තියාගෙන, පැය ගානක් පෝලිම් වල තැපගෙන, කොරෝන අවදානමකුත් අරගෙන, අවුරුදු 72ක් මේ රට විනාස කරපු කාල කන්නින්ට ඡන්දෙ දෙන්න පිස්සුද ඕයි?

This is mis leading information. If you take the CBSL from 2005 to 2014 our foreign debt increases drastically. Some of them were not even accounted for. From instance some banks took loans and directly pumped in to the road construction. So that were not accounted for.
What had happened in post 2014 is reschedluement and currency depreciation. Govt try bring low cost funding such as Japan, EU and IMF. Depreciation is the biggest contributor for the loan book.
Other hand previous govt constructed highways than pre 2014.
MR is the one who put this country in to debt trap through white elephant projects. Ranil fantastically managed it and provide releif for the general whilst doing development as well. Again MR is failed as a PM. he cannot bring this country forward with this world recession situation.
අම්මෝ ඒ කාලේ ටෝක්. ලෝකෙන්ම කොරෝන පරාද කරපු එකම රට වගේ, තරඟෙටත් කලින් තෑගි බෙදා ගත්තනෙ කට්ටිය.පොදුජන පෙරමුණ . කොරෝන එද්දි අරුන් හිටිය නම් රටෙන් බාගයක් වලේ
හම්මට යකෝ මෙන්න මගෙ නමින් ෆේක් එකක් හදලඅම්මෝ ඒ කාලේ ටෝක්. ලෝකෙන්ම කොරෝන පරාද කරපු එකම රට වගේ, තරඟෙටත් කලින් තෑගි බෙදා ගත්තනෙ කට්ටිය.![]()
