මේ අතරින් මෙවර ඔබේ මනාපය කාටද? වර්තමාන එජාප බල බෙදීයාම මැතිවරණයට බලපාන්නේ කෙසේද? සංවාදයට
පොදුජන පෙරමුණ
vipakse kawda kiyala anith set eka maraganna seen ekak yanne. jepponta badu banix..
අනිවා එකනම් ඇත්ත. වැඩ කරනවා වෙනුවට ආණ්ඩු කරන කාලේ රට විනාස කරපුවයේ ප්රතිපල වලට තමා දැන් වන්දි ගෙවන්නේ. කොහොම කැද හැලියක් තියෙන්න ඇතිද? ජෙප්පෝ ගැන නම් කතා නොකර ඉමු.පොදුජන පෙරමුණ
vipakse kawda kiyala anith set eka maraganna seen ekak yanne. jepponta badu banix..
Ranil vs Sajith match eka thma thiyenne
ජෙප්පොන්ට වැලේ වැල් නෑ. මදැයි සිරිකොතේ වලන් හෝදන්න ගියාow ow. habai eken kela wenna jeppanta.

මේ පාර ගේම යන්නේ අලියයි ටෙලිපෝන් එකයි අතරෙ![]()
පොදුජන පෙරමුණ
vipakse kawda kiyala anith set eka maraganna seen ekak yanne. jepponta badu banix..
පොදුජන
ආයිත් අහල. පහු ගිය අවරුදු 5 හේ අත්දැකීම් හොදටම ඇති. රටේ වාසනාවකට ඒ කරුම පාලනෙන් ගැලවුනේපොදුජන පෙරමුණ . කොරෝන එද්දි අරුන් හිටිය නම් රටෙන් බාගයක් වලේ
ආයිත් අහල. පහු ගිය අවරුදු 5 හේ අත්දැකීම් හොදටම ඇති. රටේ වාසනාවකට ඒ කරුම පාලනෙන් ගැලවුනේ



ඔව් ගොඩක් දිස්ත්රික්ක වල ජනප්රිය මන්ත්රිිලා ඔක්කොම සජිත් එක්ක නේද ඉන්නේ. නුවර එහෙම යූඑන්පි ලිස්ට් එකේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රිල එක්කෙනෙක්වත් නෑ.හැබැයි ටෙලිපෝන් එකට බර වැඩි නේද?
එහෙනම් විකල්පය කුමක්ද?okkoma ekayi wenasak ne, rata arugen muuta mugen arunta yanava, aluth widihata hoorakam karanava