මහා මැතිවරණය 2020

ඔබේ මනාපය පල කරන්න

  • එජාප

    Votes: 14 7.2%
  • සමගි පෙරමුණ

    Votes: 10 5.2%
  • පොදුජන පෙරමුණ

    Votes: 129 66.5%
  • ජවිපෙ

    Votes: 20 10.3%
  • වෙනත්

    Votes: 21 10.8%

  • Total voters
    194
  • Poll closed .

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    @Identity @Hamu mahaththaya1 @ruchira55 @556692
    කෝ බන් උබලා බිම පෙරලිගේන අඩාගෙන වලිකකා කිව්වානේ එලක්රියේ චන්ද ටික නැති වෙලා කියලා මොකෝ මේ වෙලා තියෙන්නේ .
    උබලා තමයි මිස්සින් වෙලා තියෙන්නේ එක දිගට තර්ඩ් වගයකුත් ගියා නේ ගෝටාට චන්දෙ දාපු එකෙක් හොයාගන්න වත් නැහැ කියලා 😂😂
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    uUW5muil.jpg
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එකනේ බං. අඩු තරමින් ගොටභය ල බලය ඉල්ලන්නේ රටට දෙයක් කරන ගමන්. සමගි සෙට් ඒකයි , අලි සෙට් ඒකයි පක්ෂේ පක්ෂේ ගාගෙන හිවල්ලු වගේ මරාගන්නවා. රටේ මිනිස්සු ගැන කැක්කුමක් තිබ්බනම් ඔහොම හිගකන්න ඕන වෙන්නේ නෑ නේ. මොන උනත් ගොටභය කැමති නෑ නරක නමක් අහගන්න. අනික් උන් ටික හදන්න අමාරුයි තමයි. එත් අවවාද දෙන්න කලින් ආදර්ශමත් වෙලා මිනිහ යමක් කරනවා. පහුගිය අවුරුදු සේරගේම තිබුනේ , දේශපාලනය. දැන් තමයි රටේ නිවැරදි පරිපාලනය පටන් ගත්තේ. මේ ගැම්මෙන්ම ඉස්සරහට එන්න ඉන්න එවුනුත් වැඩ කරොත්, රට හරි තැනකට යනවා අනිවා ..
    සිරිකොතේ තියෙන්නේ වෙනම දේශපාලනයක් බන්. කොටි පිල්ලි එක්ක එන්ජී ඕ, බටහිර රටවල් වලට අනුව වැඩ කරන න්‍යාය පත්‍රයක්. රට බෙදන ඒක තමා එකම සැලැස්ම. මොනා නැතත් ඩොලර් කුට්ටි හම්බෙනවනෙ. ඕකට ඉතින් මරා ගන්නවා. මේ පටන් ගත්ත විදියට රට ඉස්සරහට යයි කියල හිතනවා. මිනිස්සු හැමෝම එකතු වෙන්න ඕනේ හැබැයි
     
    • Like
    Reactions: madushana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    UNP set eka election witharak newei elakiri poll ekath warjanaya karala wage
    දැන් ඔය අටමගුල් වලින් වැඩක් නැහැ ටොයියෝ ඡන්දේ දිනලා ඉවරයි.තව ටික දවසකිනන් ලොක්කා FB Live ඇවිත් ජාතිය අමතයි 🤩🤩🤩🤩
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කැරි තම්බියෝ මේ රටේ රජ කරනව තව අවුරුදු දෙකක් රනිල් මයිත්‍රී පොන්නයො දෙන්නා රට පාලනය කරා නන්. දැන් පර තම්බි ඔක්කොම හේත්තු වෙලා ඉන්නේ කැරි සමගි පෙරමුන කියන කවලම් පක්ශෙකට. දෙමලු කොන්ට්‍රොල් කරන්න පුලුවන්. ඒත් තම්බින්ව කොන්ට්‍රොල් කරන්න කොන්ද පන තියෙන මිනිහෙක් මේ රටට පත් වුනා. හිතට පුදුම නිදහසක් දැනෙනව ඇත්තටම. මට දැනෙන විදිය මන් කිවුවේ. රටට නරකක් වෙයි කියල් කිසිම බයක් දැනෙන්නේ නෑ මට නම්. ගෝඨාභය ජනාධිපති තුමයි හමුදා ලොක්කො ටිකයි ඉන්නකල්. මොකද හමුදාව, පොලිසිය පන ගහල ඉන්නේ රටට කොන්දක් තියෙන, ගාම්බීර නායකයෙක් ලැබුන නිසා. අර සජිත් පොන්නය පත් වුනා නම් උගෙ වටේ හිටිය කැරි තම්බි ටික මේ වෙද්දි සෑහෙන ගේමක් දීලා. රටක ප්‍රශ්න ජනාධිපති කෙනෙක්ට පත් වෙලා මාසෙන් මාස 6න් කරන්න බෑ. ඒ මනුස්සය ඒක කරගෙන ආවා ලස්සනට ටික ටික. කැරි කොරෝනාවක් කඩා පාත් වුනේ නැත්නම් මේ වෙද්දී තව ගොඩක් දේවල් කරල. නීති ගරුක මිනිහෙක්, කොන්දක් පණ තියෙන, වෙන රටවල් ඉස්සරහ දෙකට නැවෙන්නේ නැති මිනිහෙක් මේ රටේ මුල් පුරවැසිය වුන එක ගැන ආඩම්බර වෙනව මමත්.
    කියන්න තියෙන්නේ මෙච්චරයි. පොදුජන පෙරමුනෙන් ඉදිරිපත් වෙන වැඩක් කරන, හොද මිනිහෙක්ට චන්දෙ දෙනව මිසක් කැරි පොන්නයො රජ කරවල ආයේ මේ රට බාල්දු කරන්න දෙන්නේ නෑ. හොද මිනිස්සුන්ට චන්දේ දීපල්ලා. දෙපැත්තෙන්ම. පොන්නයො පාර්ලිමේන්තුවට යවන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ.

    පසුව: මමත් අපේ ගෙදර හැමෝමත් UNP එකට චන්දේ දුන්න මිනිස්සු එක දිගට බොහොම ඉස්සර. බොහොම ඉස්සර. ඒත් උන්ගේ පොන්න පාලනය දැකල ඇති වුනා නෙවෙයි තිත්ත වුනා උන්ව. ඒකයි දැන් පක්ශ පාට නොබල රට වෙනුවෙන් හරි වෙලාවෙ හරි තීරන ගන්නේ. අඩුම ඔය පොන්නයෝ හිටියනම් මේ කොරෝනාවෙන් මිනිස්සු 10ක් 15ක් මැරිලා නතර වෙන්නේ නෑ බන්. ඔය රනිල් සජිත් පොන්නයෝ මේ බලයේ හිටිය නම් මේ රට එකම් මල ගෙයක් වෙලා මේ වෙද්දී. ඒකයි ඇත්ත ඔය UNP එක ජීවිතෙ කරගත්තු හාල්පාරුවො පිලිගන්න අකමැති එකම ඇත්ත ඒක.
    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: 2osama

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් ඔය අටමගුල් වලින් වැඩක් නැහැ ටොයියෝ ඡන්දේ දිනලා ඉවරයි.තව ටික දවසකිනන් ලොක්කා FB Live ඇවිත් ජාතිය අමතයි 🤩🤩🤩🤩
    ටෝයියෝයි ජෙප්පොයි මාරු වෙලාද? :lol:
     
    • Like
    Reactions: 2osama

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    Me poll eka wedak ne ban. Meeka kohomath pohottuwa thama. Rateth ehemay. Prashne thiyenne ranil da sajith da kiyana eka
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,930
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    කැරි තම්බියෝ මේ රටේ රජ කරනව තව අවුරුදු දෙකක් රනිල් මයිත්‍රී පොන්නයො දෙන්නා රට පාලනය කරා නන්. දැන් පර තම්බි ඔක්කොම හේත්තු වෙලා ඉන්නේ කැරි සමගි පෙරමුන කියන කවලම් පක්ශෙකට. දෙමලු කොන්ට්‍රොල් කරන්න පුලුවන්. ඒත් තම්බින්ව කොන්ට්‍රොල් කරන්න කොන්ද පන තියෙන මිනිහෙක් මේ රටට පත් වුනා. හිතට පුදුම නිදහසක් දැනෙනව ඇත්තටම. මට දැනෙන විදිය මන් කිවුවේ. රටට නරකක් වෙයි කියල් කිසිම බයක් දැනෙන්නේ නෑ මට නම්. ගෝඨාභය ජනාධිපති තුමයි හමුදා ලොක්කො ටිකයි ඉන්නකල්. මොකද හමුදාව, පොලිසිය පන ගහල ඉන්නේ රටට කොන්දක් තියෙන, ගාම්බීර නායකයෙක් ලැබුන නිසා. අර සජිත් පොන්නය පත් වුනා නම් උගෙ වටේ හිටිය කැරි තම්බි ටික මේ වෙද්දි සෑහෙන ගේමක් දීලා. රටක ප්‍රශ්න ජනාධිපති කෙනෙක්ට පත් වෙලා මාසෙන් මාස 6න් කරන්න බෑ. ඒ මනුස්සය ඒක කරගෙන ආවා ලස්සනට ටික ටික. කැරි කොරෝනාවක් කඩා පාත් වුනේ නැත්නම් මේ වෙද්දී තව ගොඩක් දේවල් කරල. නීති ගරුක මිනිහෙක්, කොන්දක් පණ තියෙන, වෙන රටවල් ඉස්සරහ දෙකට නැවෙන්නේ නැති මිනිහෙක් මේ රටේ මුල් පුරවැසිය වුන එක ගැන ආඩම්බර වෙනව මමත්.
    කියන්න තියෙන්නේ මෙච්චරයි. පොදුජන පෙරමුනෙන් ඉදිරිපත් වෙන වැඩක් කරන, හොද මිනිහෙක්ට චන්දෙ දෙනව මිසක් කැරි පොන්නයො රජ කරවල ආයේ මේ රට බාල්දු කරන්න දෙන්නේ නෑ. හොද මිනිස්සුන්ට චන්දේ දීපල්ලා. දෙපැත්තෙන්ම. පොන්නයො පාර්ලිමේන්තුවට යවන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ.

    පසුව: මමත් අපේ ගෙදර හැමෝමත් UNP එකට චන්දේ දුන්න මිනිස්සු එක දිගට බොහොම ඉස්සර. බොහොම ඉස්සර. ඒත් උන්ගේ පොන්න පාලනය දැකල ඇති වුනා නෙවෙයි තිත්ත වුනා උන්ව. ඒකයි දැන් පක්ශ පාට නොබල රට වෙනුවෙන් හරි වෙලාවෙ හරි තීරන ගන්නේ. අඩුම ඔය පොන්නයෝ හිටියනම් මේ කොරෝනාවෙන් මිනිස්සු 10ක් 15ක් මැරිලා නතර වෙන්නේ නෑ බන්. ඔය රනිල් සජිත් පොන්නයෝ මේ බලයේ හිටිය නම් මේ රට එකම් මල ගෙයක් වෙලා මේ වෙද්දී. ඒකයි ඇත්ත ඔය UNP එක ජීවිතෙ කරගත්තු හාල්පාරුවො පිලිගන්න අකමැති එකම ඇත්ත ඒක.
    niyama kathaawa ban
    hariyata hari. ranilata uge pattama thiyaaganna uge amma unath wikunai
    unp top leadership ekama wada karanne rata wenuwen newei, pitaratawal walalta NGO walata ona widiyata
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    niyama kathaawa ban
    hariyata hari. ranilata uge pattama thiyaaganna uge amma unath wikunai
    unp top leadership ekama wada karanne rata wenuwen newei, pitaratawal walalta NGO walata ona widiyata
    ඕක තේරුම් ගන්න බෑ බන් ගොඩක් ගූ එන් පි කාරයොන්ට. තේරුම් ගත්තත් තමන්ට තියන වාසි නිසා නොදැක්ක වගේ ඉන්නවා. මේකෙත් ඉන්නේ අර ඩඩ්ලිගේ පුතා එහෙම. වික්කමසිංහගේ ගූ ත් රහයි කියයි. බය වෙන්න එපා මේ චන්දෙන් ගානට ඒවාට උත්තර ලැබෙයි.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    සිරිකොතේ තියෙන්නේ වෙනම දේශපාලනයක් බන්. කොටි පිල්ලි එක්ක එන්ජී ඕ, බටහිර රටවල් වලට අනුව වැඩ කරන න්‍යාය පත්‍රයක්. රට බෙදන ඒක තමා එකම සැලැස්ම. මොනා නැතත් ඩොලර් කුට්ටි හම්බෙනවනෙ. ඕකට ඉතින් මරා ගන්නවා. මේ පටන් ගත්ත විදියට රට ඉස්සරහට යයි කියල හිතනවා. මිනිස්සු හැමෝම එකතු වෙන්න ඕනේ හැබැයි

    අනිවා මචන්. මිනිස්සු දැන්වත් ඇස් ඇරලා බලන්න ඕනේ මොකද වෙන්නේ කියල. වෙලාවට මේ කොරෝන එන්න කලින් ආණ්ඩුව මෙහෙම හරි මාරු වෙලා තිබුනේ. බහුතරයක් ලංකාවේ මිනිස්සු පව් කරලා නෑ බල්ලෝ වගේ මැරිලා යන්න. ඒක නිසා වෙලාවට කලින් හිටපු එවුන් යවාගත්ත. නැත්නම් , පාස්කු කෙස් එක වගේ නෙමේ මේක. රටේ හැමතැනම පැතිරිලා. කලිසම් උස්ස උස්ස ගිය අවුරුද්දේ හිනා වෙවී media එක ඉස්සරහ සිරිකොතේ උන් හිටපු කැත. උන් NGO එකේ කුට්ටි වලට මල පෙරේත කමේ , DS la, Gamini disanayaka ල පාවා දෙනවා. කාලකන්නි යක්කු. මිනිස්සු මේ දේවල් තේරුම් ගත්තොත් ලොකුදෙයක්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දුරකතනය විසන්දි වෙන්න ආසන්නයි,සජිත් පිලට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කෙරේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දුරකතනය විසන්දි වෙන්න ආසන්නයි,සජිත් පිලට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කෙරේ..

    බනානා සුජීටනම් වතු පිටි අස්ස කරත්ත යාන වාහන ් තියනවා ......හරීන්ට නිකන් හම්බෙන ගෙවල් ..තාත්තගේ business තියනවා...ඒත් සජියට තියෙන්නේ ජනාධිපතිවරනෙට වියදම් කරපු නයකන්දක් විතරයි (නිදන් කීයක් විතර ඉතුරුද දන්නේ නම් නෑ හැබැයි )
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිවා මචන්. මිනිස්සු දැන්වත් ඇස් ඇරලා බලන්න ඕනේ මොකද වෙන්නේ කියල. වෙලාවට මේ කොරෝන එන්න කලින් ආණ්ඩුව මෙහෙම හරි මාරු වෙලා තිබුනේ. බහුතරයක් ලංකාවේ මිනිස්සු පව් කරලා නෑ බල්ලෝ වගේ මැරිලා යන්න. ඒක නිසා වෙලාවට කලින් හිටපු එවුන් යවාගත්ත. නැත්නම් , පාස්කු කෙස් එක වගේ නෙමේ මේක. රටේ හැමතැනම පැතිරිලා. කලිසම් උස්ස උස්ස ගිය අවුරුද්දේ හිනා වෙවී media එක ඉස්සරහ සිරිකොතේ උන් හිටපු කැත. උන් NGO එකේ කුට්ටි වලට මල පෙරේත කමේ , DS la, Gamini disanayaka ල පාවා දෙනවා. කාලකන්නි යක්කු. මිනිස්සු මේ දේවල් තේරුම් ගත්තොත් ලොකුදෙයක්
    අනිවා ඉස්සර හොද මිනිස්සු හිටියා. ඒත් වික්කමසිංහල ගූ එන් පී පාලනය අතට ගත්තට පස්සේ වැඩක් කරපු මිනිස්සුන්ට එහෙයි කියනවා ඇරෙන්න වෙන දෙයක් කරගන්න බැරි උනා. රටේ මොකක් හරි පිනකට ගෝටා ආව. හම්මෝ වික්කමසින්හය කොරෝනා කාලේ හිටියනම් මෙලහට ඇමරිකාව පරද්දල. පහු ගිය අවරුදු 5 හේ සිරිකොතේ සක්කිලි රටට කරපු විනාසය වහන්න ලේසි නෑ. රට වලපල්ලටම ගියා හැම ක්ෂේත්‍ර යෙන්ම. හැමෝම එකතු වෙලා ආයිත් රට ගොඩ ගන්න ඕනේ.