මහා රජාගේ හත්මුතු පරම්පරාවම හැදී ගැවිය

neonz

Member
Mar 31, 2008
1,349
55
0
උඹලා මෛත්‍රීට චන්දෙ දෙනවනම් දීපල්ලා...
ඒක උඹලගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය..

කඩේ යන එවුන්ට කියන්නේ කඩේ යන්න එපා කියලා..

මෛත්‍රී බලයට ආවම මොනා කරයිද/නොකරයිද කවුද දන්නේ?
උඹලට සහතික වෙන්න පුලුවන්ද?

පක්ෂය පැරදුනාම හෝ ප්‍රතිපත්ති කැඩුවම, කඩේ යන එවුන් ට සාමාන්යෙන් සිද්ද වෙන්නේ පාරේ බැහැලා යන්න බැරිවෙන්න වැඩ සිද්ද වෙන එක.

කඩේ යනවට තමුන්ට ගෙවනවා නං, ඒක තමුන්ගේ රස්සාව නම් ඉතින් ඕන දෙයක් කර ගනිල්ලා...

inna ekata wada hondai kiyala sahatika wenna pulwan. read this if you have some knowledge to understated corruption http://www.sundaytimes.lk/141221/Cost of Expressways.pdf.

rate neetiya gena mama kiyanna ona na ne.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113