මේ දවස්වල නං උඹ ත්‍රෙඩ්ස් දාන්නෙම නැති තරං.. ඒ දවස්වල උඹ හැම ත්‍රෙඩ් එකටම පැන්නෙ නැද්ද දේසපාලනේ අරගන.... කොච්චර ත්‍රෙඩ්ස් දැම්මද දේසපාලනේ ගාවගනමම බොහොම අඩුවෙන් තෙර්ඩ් දාන්නෙ,ඒක නිසා කියවන්ඩ නම් එන්ඩ එපා ඒ ගැන..
විපක්ශෙ නෙමේ මොකේ උන්නත්, දවසට ෆේක් සියකින් විතර ලොග් වෙලා ,තෙර්ඩ් සීයක් විතර දාන් රුචීර පො&නය නටන්නෙ මානසික රෝගෙකට වෙන්ඩ ඇති, ඌ බේත් අරන් දීපන් කියවන්ඩ කලින්...


