

කීර්ති. අන්න හරි මචා. ඔය තේරුණේ!දැන් නේ උඹ ලියන විදිහ තේරුනේ.
පලවෙනි දවසේ Trailer එක.
ඊට පස්සේ හදුන්වාදීම.
උඹ කතාව ලියන්න පටන් ගත්තේ 6 වෙනිදා.
movie එකක් යන විදිහට නෙහ්?
මරු මරු. දිගටම ලියමු. අනිවා කියවනවා!


ada danawa kohoma hari ithuru tika. wait for it.![]()


ඔක්කොම ටික ලස්සනට, පිළිවෙලකට හදලා, වෙනින් ත්රෙඩ් එකක දාපන්කෝ උට්ටෝ.එපා වෙලා තියෙන්නේ![]()






මෙන්න අලුත් නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1740516
ඒකට ගිහින් කරන ඔක්කොම නින්දා ප්රසංසා, තර්ක විතර්ක, වාද විවාද, දිය රෙද්දෙන් බෙලි කැපිලි සියල්ලම කොරන එකයි ඇත්තේ සිංහලු. ජයෙන් ජය!












ඔක්කොම ටික ලස්සනට, පිළිවෙලකට හදලා, වෙනින් ත්රෙඩ් එකක දාපන්කෝ උට්ටෝ.එපා වෙලා තියෙන්නේ![]()