මහා ශිශ්‍ය සන්ගමය

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මහා ශිශ්‍ය සන්ගමය

    Tna එක ඉදිරිපත් කරපු යෝජනා 13 හදලා තියෙන්නේ යපනයේ විශ්ව විද්‍යාලයේ මහා ශිශ්‍ය සන්ගමය කියනවනේ.
    දකුනේ තියන විශ්ව විද්‍යාලය වල බලය තියෙන්නෙ ජෙප්පොන්ට,පෙරොට්ටොන්ට
    උතුරේ විශ්ව විද්‍යාලය වලට මුන්ගේ කිසිම සම්බන්දයක් නැද්ද?
    නැත්තන් මුන් දකුනේදී දාන සෙල්ලම් උතුරෙදී වෙන විදියකට දානවද
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සරලවම කිව්වොත් දකුණේ ආර්ට් ආනතයෝ සමහරක් මෙන්ජ්මන්ට් තවත් සයන්ස් පිනට ආපු සොන්නයන්ගේ මොලේ සමාජවාදේ විසින් හෝදලා තියෙන්නේ ස්කොලෙන් අවුට් වෙච්ච ගමන් නේ සිස්ටම් චේන්ජ් කරන්න ලෑස්ති වෙන් නේ ඒ නිසා සමාජවාදේ ඇදලා ගන්න එක ලේසි , මේක තේරෙන්නේ අවුට් වෙන්න්න බෙට්ට රෙවිලා ඔන්න මෙන්න තියෙද්දී , සමහරුන්ට එහෙමවත් නැහැ ,

    උතුරේ වුන්ට එහෙම පෙරේට්ටෝ ජෙප්පන්ගේ සමජාවාදෙට ඇදලා ගන්න බැහැ උතුරේ වුන්ට ඊට වඩා බලවත් *කේ ඇම්මක් තියෙනවා ජාතිවාදේ දෙමල ජාතිවාදේ. මුන් ටිකක් අලි පුකෙන් ඉන්නේ, හැබැයි එක හොදක් තියෙනවා තමන්ගේ එකෙක්ට වල කපන තැන් අඩුයි

    ඔය සමාජවාදේ හැමදෙයක්ම වැඩකරන්නේ සිංහල සාමාජේ ඉස්සරා පමණයි , දෙමළ මුස්ලිම් ජතිකවාදේ හමුවේ ජෙපොන්න්ගේ සමාජවාදේ කැලිවත් හොයාගන්න බහා