මහා ශිශ්ය සන්ගමය
Tna එක ඉදිරිපත් කරපු යෝජනා 13 හදලා තියෙන්නේ යපනයේ විශ්ව විද්‍යාලයේ මහා ශිශ්ය සන්ගමය කියනවනේ.
දකුනේ තියන විශ්ව විද්‍යාලය වල බලය තියෙන්නෙ ජෙප්පොන්ට,පෙරොට්ටොන්ට
උතුරේ විශ්ව විද්‍යාලය වලට මුන්ගේ කිසිම සම්බන්දයක් නැද්ද?
නැත්තන් මුන් දකුනේදී දාන සෙල්ලම් උතුරෙදී වෙන විදියකට දානවද