මහා සත්තු බන් ඉන්නේ. ආයේ කියලා වැඩක් නැ.

TheAmerican

Banned
Jun 11, 2017
108
10
0
මහා සත්තු බන් ඉන්නේ. ආයේ කියලා වැඩක් නැ.

කියන්න වචන නැ. බාගෙන කන්න තියන වල ඉහගෙන කන්න ගියාම ඔක තමා වෙන්නේ. පෙට්‍රල් අරන් ගිහින් පොලිසියට කියලා හොර පෙට්‍රල් විකුනනවා කියලා.. මට නම් කිසී අවුලක් නැ පුතී පාඩුව උබලටම තමා. ශෙඩ් එකේ බවුසර් එක පම්ප් කරලා ඉවර උනාම ඉතුරු වෙන තෙල් ටික දුන්නේ. සතියට ලීටර් විස්සක් විතර සෙට් වෙනවා. මීට කලින් ගැහුවේ බොසාගේ ප්‍රිමියො එකට. ඌ ඒක වික්කට පස්සේ තෙල් ගහන උන්ට දුන්නා. අපි බයික් වලට ගැහුවා ඉතුරු උන ටික බෙදා ගත්තා. පම්ප් එකේ ඉතුරු වෙල එවත් අරගෙන සයිඩ් එකෙන් බිස්නස් එක කලේ. කහනවට නෙමෙයි ෆිට් එකට එලකිරි උන්ට දුන්නේ. නැත්තම් හෙට උදේම පෙට්‍රල් ශෙඩ් එකට එන එකෙකුට කැන් එක දුන්නනම් සල්ලි.. අයේ මොන පකක්වත් නැනේ.. මාර කුහක කැරියො ටිකක් මිනිස්සු නම්. නිකන් නම් කමක් නැ පෙට්‍රල් ටික අරන් ගිහින් කෙලියා. හෙට් ගන්න තිබ්බ එකනේ නැති කරගත්තේ.. මනුස්සකමට කරනවනම් දෙන්නම් මචන් කොලන්ට. මට වැඩක් නැ ලීටර් 20ක් පෙට්‍රල් සතියට. මම මේ හූවක දුව වැඩට යන එකා. අමනුස්ස වැඩ කරන්න එපා මචන්ලා..
 
  • Like
Reactions: virajkavn and D_Mad

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
තොව පොලිසි ගෙනිච්චද? මම හිතුවා ඔක වෙයි කියලා. දැන් රෙවෙන්නත් එක්ක දාපන් PM ටික මෙතන. පෙට්‍රල් ගත්ත උන් බලන්නත් එක්ක.
 
D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ado ehema unada ban ?
    kari huththige putahala thamayi inne me rate nam..
    umbe hoda gathi guna nathi kraganna epa. shik ban
    :sorry::sorry:
     
    miniyamata

    Banned
  • Apr 21, 2015
    78
    22
    8
    උබ ඔක කරපු විදිය වැරදියි. උබට තිබ්බේ කැලනිය පැත්තේ උන් වරෙව් වගේ ත්‍රේඩ් එකක් දාලා නොමල් එකේ කියන්න. හොදට ෆිට් වෙලා නම්බර් එහෙම දීපු එකෙකුට දුන්නනම් ලීක් වෙන්නේ නැ. උබ ගෙදරට අඩ ගහලා 10ක් 15කට දුන්නද? එහෙනම් ඉතින් බඩු හරි තමා. මම නම් කාලෙකට කලින් මේකේ එකෙකුට වික්කා මරු ගැජට් ටිකක් හීනෙන් වත් හිතන්නේ නැති.. දැන් ඉතින් පරන තෙරෙඩ් හොයන්න එපා මම මොනාද වික්කේ කියලා බලන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් ඕක කලින් කියලා පෙට්‍රල් ටික දුන්නනං ඉවරයිනේ :yes: අඩුවට දෙනවා කීවම ඕන මනුස්සයෙක්ට මේ හොර බඩු කියල සැක හිතෙන එක සාදාරනයි. අනිවා එහෙම ඒවා පොලිසියට කියන්න ඕනේ පුරවැසියෝ උනාම.
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    ado ehema unada ban ?
    kari huththige putahala thamayi inne me rate nam..
    umbe hoda gathi guna nathi kraganna epa. shik ban :sorry::sorry:
    නැ බන්.. එන්න කිව්වේ හන්දියට. ගෙදට්ට එන්න කිව්වේ නැත්තේ එක එකා ආවම වටේ උන් බලනවනේ ඒ මොකද කියලා. හන්දියට ආපු උන් තුන් දෙනාට දුන්නා, පස්සේ තව උන් ඉල්ලුවා මම උන්ට කිව්වා ඉවරයි කියලා. දැන් ටිකකට කලිඔන් පොලිසියෙන් එකෙක් ඇවිත් හන්දියේ අපේ කඩෙන් අහලා පෙට්‍රල් විකුනනවද කියලා. අඩි දහයක් ශෙඩ් එකට තියෙන්නේ මොන බූරුවොද බන් පෙට්‍රල් විකුනන්න්නේ. ආයේ අහන්න දෙයක් නැ. අරන් ගිය එක පකෙක් තමා ගේම දුන්නේ. පෙට්‍රල් ටික ගිනි ගහලා කුකුලෙක් පුච්චන් කැවනම් බඩට ඔයි. ශික්..
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    උබ ඔක කරපු විදිය වැරදියි. උබට තිබ්බේ කැලනිය පැත්තේ උන් වරෙව් වගේ ත්‍රේඩ් එකක් දාලා නොමල් එකේ කියන්න. හොදට ෆිට් වෙලා නම්බර් එහෙම දීපු එකෙකුට දුන්නනම් ලීක් වෙන්නේ නැ. උබ ගෙදරට අඩ ගහලා 10ක් 15කට දුන්නද? එහෙනම් ඉතින් බඩු හරි තමා. මම නම් කාලෙකට කලින් මේකේ එකෙකුට වික්කා මරු ගැජට් ටිකක් හීනෙන් වත් හිතන්නේ නැති.. දැන් ඉතින් පරන තෙරෙඩ් හොයන්න එපා මම මොනාද වික්කේ කියලා බලන්න.

    ඉතින් ඕක කලින් කියලා පෙට්‍රල් ටික දුන්නනං ඉවරයිනේ :yes: අඩුවට දෙනවා කීවම ඕන මනුස්සයෙක්ට මේ හොර බඩු කියල සැක හිතෙන එක සාදාරනයි. අනිවා එහෙම ඒවා පොලිසියට කියන්න ඕනේ පුරවැසියෝ උනාම.
    එහෙම කලානම් කුදලගෙනම යනවා පෙට්‍රල් බොම්බා හැදුවා කියලා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    අපරාදේ උඹටත් නැහැ ගන්න උන්ටත් නැහැ .
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතින් ඕක කලින් කියලා පෙට්‍රල් ටික දුන්නනං ඉවරයිනේ :yes: අඩුවට දෙනවා කීවම ඕන මනුස්සයෙක්ට මේ හොර බඩු කියල සැක හිතෙන එක සාදාරනයි. අනිවා එහෙම ඒවා පොලිසියට කියන්න ඕනේ පුරවැසියෝ උනාම.

    :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නම් නෙමේ කිව්වෙ :no: මං ඒ ත්‍රෙඩ් එක දැක්කෙත් දැන් :sorry:
     
    අපි වගේ වලේ ඉතුරු වෙන ටික වෙනම විකුණලා! වාෂ්ප වෙනවට ත් ගණන් හදල සල්ලි ටික අතට ගත්තනම් ඉවරයි මචන් ! වැඩිය කරන්න යන්න එපා ! එහෙම කියලා නොකර ඉන්නත් එපා! (දීපන් මචං ඉගන ගත්තු ඉස්කෝලේ සල්ලි වියදම් කරන්න අමාරු ළමයෙක් දෙන්නක් බලල සිස්වත්වයක් ඔය සල්ලි වලින් පින්සිපල් එක්ක කතාකරල , එක වටිනවා ඕක නිකම් දෙනවට වඩා) අපි නං නිතිය ගෙදර සියලු දෙනා මුදල් ගෙවා ඉන්දන ලබා ගත යුතුය :) ජය