මහා සත්තු බන් ඉන්නේ. ආයේ කියලා වැඩක් නැ.
කියන්න වචන නැ. බාගෙන කන්න තියන වල ඉහගෙන කන්න ගියාම ඔක තමා වෙන්නේ. පෙට්රල් අරන් ගිහින් පොලිසියට කියලා හොර පෙට්රල් විකුනනවා කියලා.. මට නම් කිසී අවුලක් නැ පුතී පාඩුව උබලටම තමා. ශෙඩ් එකේ බවුසර් එක පම්ප් කරලා ඉවර උනාම ඉතුරු වෙන තෙල් ටික දුන්නේ. සතියට ලීටර් විස්සක් විතර සෙට් වෙනවා. මීට කලින් ගැහුවේ බොසාගේ ප්රිමියො එකට. ඌ ඒක වික්කට පස්සේ තෙල් ගහන උන්ට දුන්නා. අපි බයික් වලට ගැහුවා ඉතුරු උන ටික බෙදා ගත්තා. පම්ප් එකේ ඉතුරු වෙල එවත් අරගෙන සයිඩ් එකෙන් බිස්නස් එක කලේ. කහනවට නෙමෙයි ෆිට් එකට එලකිරි උන්ට දුන්නේ. නැත්තම් හෙට උදේම පෙට්රල් ශෙඩ් එකට එන එකෙකුට කැන් එක දුන්නනම් සල්ලි.. අයේ මොන පකක්වත් නැනේ.. මාර කුහක කැරියො ටිකක් මිනිස්සු නම්. නිකන් නම් කමක් නැ පෙට්රල් ටික අරන් ගිහින් කෙලියා. හෙට් ගන්න තිබ්බ එකනේ නැති කරගත්තේ.. මනුස්සකමට කරනවනම් දෙන්නම් මචන් කොලන්ට. මට වැඩක් නැ ලීටර් 20ක් පෙට්රල් සතියට. මම මේ හූවක දුව වැඩට යන එකා. අමනුස්ස වැඩ කරන්න එපා මචන්ලා..

අඩුවට දෙනවා කීවම ඕන මනුස්සයෙක්ට මේ හොර බඩු කියල සැක හිතෙන එක සාදාරනයි. අනිවා එහෙම ඒවා පොලිසියට කියන්න ඕනේ පුරවැසියෝ උනාම.
මං ඒ ත්රෙඩ් එක දැක්කෙත් දැන් 
ජය