මහා සතිපට්ඨාන සූත්‍රය

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මහා සතිපට්ඨාන සූත්‍රය

    මහා සතිපට්ඨාන සූත්‍රය​



    " ඒකායනෝ අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා " ආදී වශයෙන් නිවන් මගට ඒකායන මාර්ගය ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවයි.නිවන උදෙසා සෘජු මාර්ග ප්‍රතිපදාවක් ලෙස දේශනා කළ මෙම සූත්‍රය බුදු දහමේ සියලු දේශනා අතරින් වඩාත් උතුම්ම දේශනාවයි. යම් අයෙක් මෙම සතර සතිපට්ටාන සූත්‍ර දේශනාව මැනවින් තේරුම් ගෙන එහි පෙන්වා වදාල මාර්ගය නිසිපරිදි අනුගමනය කරන්නේනම් එම පුද්ගලයා වසර හතක කාළයක් ඇතුලත ඒකාන්ත වශයෙන්ම අනාගාමී හෝ අරිහත් ඵලයට පත්වන බව බුදුරජානන් වහන්සේ විසින් සහතික කොට දේශනා කර ඇත.

    මෙම උතුම් දේශනාව සිහි නුවණින් යුතුව ශ්‍රවණය කිරීම තුලින් මෙතෙක් කලක් තිස්සේ වැසී තිබූ ඔබගේ නිවන් මාර්ගයද ඒකාන්ත වශයෙන් විවෘත කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනු නොඅනුමානය.
















     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නිවනෙ දොර ඇරගන්න අවශ්‍ය යතුර දීලයි තියෙන්නෙ. කැමති කෙනෙක්ට ඒක පාවිච්චි කරල තමන්ගෙ නිවන් දොරටුව විවෘත කරගන්න පුලුවන්.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදුරජාණන් වහන්සේ දේශනා කල සූත්‍ර ධර්ම අතරින් මහා සතිපට්ඨාන සූත්‍රය සුවිශේෂී වන්නේ ඇයි ?


     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මහා සතිපට්ටාන සූත්‍රයෙහි සඳහන් වන ප්‍රායෝගිකව කරගත යුතු දෙය


     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    18057175_1275567392556654_5148609324777397690_n.jpg
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    'ලෝක සත්වයා මෝහ අඳුරින් මුදවාලීමට....වැටුනු බුද්ධ සාසනයට යලිත් පණ පිහිටුවීමට....අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී....නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි සේ වසර දහස් ගණනක් තිස්සේ ලෞකිකත්වයටම හැරව තිබූ ගෞතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පණ පිහිටුවූයේත් ඔබ අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !..'