සහෝලා මම දැකපු හොඳම කාන්තා චරිතය තමයි සශි නිශාධි. එල්ල වෙන නින්දා අපහාස විවේචන හමුවේ නොසැලි තමන්ගේ කාර්ය කරගෙන කරගෙන යන දැවැන්ත චරිතයක්. අවශ්‍ය වන්නේ තමන්ගේ ඉලක්කය පමණයි.
මේ වගේ නින්දා අපහස හමුවේ නොසැලී තමන්ගේ ඉලක්කය වෙත ඉදිරියට යන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි .
සශි මගේ පන
Last edited:
hoyagena balapan adare double wei