මහා සද්ධන්ත කාන්තා චරිතය සශි

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    maxresdefault.jpg

    සහෝලා මම දැකපු හොඳම කාන්තා චරිතය තමයි සශි නිශාධි. එල්ල වෙන නින්දා අපහාස විවේචන හමුවේ නොසැලි තමන්ගේ කාර්ය කරගෙන කරගෙන යන දැවැන්ත චරිතයක්. අවශ්‍ය වන්නේ තමන්ගේ ඉලක්කය පමණයි.

    මේ වගේ නින්දා අපහස හමුවේ නොසැලී තමන්ගේ ඉලක්කය වෙත ඉදිරියට යන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි .

    සශි මගේ පන
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    maxresdefault.jpg

    සහෝලා මම දැකපු හොඳම කාන්තා චරිතය තමයි සශි නිශාධි. එල්ල වෙන නින්දා අපහාස විවේචන හමුවේ නොසැලි තමන්ගේ කාර්ය කරගෙන කරගෙන යන දැවැන්ත චරිතයක්. අවශ්‍ය වන්නේ තමන්ගේ ඉලක්කය පමණයි.

    මේ වගේ නින්දා අපහස හමුවේ නොසැලී තමන්ගේ ඉලක්කය වෙත ඉදිරියට යන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි .

    සශි මගේ පන
    ලංකාවේ ඉන්න සිංහල පිම්පි පිරිමින්ට වඩානම් මේකිට කොන්දක් තියෙනවා
    මුළු ලංකාවම මේකිගේ රෙද්දවල් හොයනවා
    බලපන් මෙකි මොකුත් කිවුවද නැ
     
    • Love
    Reactions: KuKu KoKa

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    maxresdefault.jpg

    සහෝලා මම දැකපු හොඳම කාන්තා චරිතය තමයි සශි නිශාධි. එල්ල වෙන නින්දා අපහාස විවේචන හමුවේ නොසැලි තමන්ගේ කාර්ය කරගෙන කරගෙන යන දැවැන්ත චරිතයක්. අවශ්‍ය වන්නේ තමන්ගේ ඉලක්කය පමණයි.

    මේ වගේ නින්දා අපහස හමුවේ නොසැලී තමන්ගේ ඉලක්කය වෙත ඉදිරියට යන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි .

    සශි මගේ පන
    මල්ලි උඹ 2000 පස්සේ නේද ?
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොඩක් කෙල්ලො ඉන්නවා ඕම කරන්න කැමති, උන්ගෙ අම්මා තාත්තලා කැමති නෑනෙ
     
    • Haha
    Reactions: Honda.putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    maxresdefault.jpg

    සහෝලා මම දැකපු හොඳම කාන්තා චරිතය තමයි සශි නිශාධි. එල්ල වෙන නින්දා අපහාස විවේචන හමුවේ නොසැලි තමන්ගේ කාර්ය කරගෙන කරගෙන යන දැවැන්ත චරිතයක්. අවශ්‍ය වන්නේ තමන්ගේ ඉලක්කය පමණයි.

    මේ වගේ නින්දා අපහස හමුවේ නොසැලී තමන්ගේ ඉලක්කය වෙත ඉදිරියට යන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි .

    සශි මගේ පන
    NaN 1 deepan moley wardanaya wenna. Umbath tikak beepan eeken. Daana post wala hatiyata umbatath ona wei wage eka