මහා ස්ථූප ඉදිකර වසර දෙදහසකට පසු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක ඉදි කරන්නෙ යුද්දෙන් මියගිය රණවිරුවන්ට පිo පැමිනවිමේ අරමුනින්..ඒකට අනුරධපුරේ තරන් වටින තවත් තැනක් අපි නම් දන්නෙ නැ..උබලට කලගුණ අමතක උනාට අපිට එහෙම නැ අපි රණවිරුවො වෙnuවෙන් ඒ යුතුකමත් කරනව..

    තම්බින්ගෙ පස්ස ලොවන උබල උඩු බුරන ඒව අපි නම් තබේකට ගනන් ගන්නෙ නැ..

    උස්සව තියල තොරණ් ගහල පෙරහැර කරල අපි දවසක ලක්ශ ගානකගෙ සහබාගිත්වයෙන් සදහිරු සෑය සසුනට පුජා කරනව..
    මැරුන උන්ට පිං දෙන්න ඉස්සෙල්ලා අත පය කඩං ජීවත් වෙන උන්ව බලන්න බැරි අප්පොච්චි. අපි දැක්කනේ ෆොන්සේකට කෙලවෙලා ජනේලේ එල්ලෙන්න රිද්දගත්ත හැටි🤣😂😂
     
    • Like
    Reactions: dilann